9 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
මතට අබ්බැහි අයට ප්‍රතිකාර කරන්න අලුත් තැන් හයක් ’රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී වැඩ සටහන යටතේ කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත... 3 minutes ago
Y රූපවතී · 1 hour ago ඇමති කෙනෙකුයි ඔය පාලමෙන් වැටෙන්න තිබ්බේ ? එහෙම උනානම් ? ඔය ගැන හොදට හොයල බලල ඉක්මනින් පිලියම් යොදනවා ? දුප්පත් මිනිස්සුයි ඔයවගේ පළාත් වල වාසය කරන්නේ.(නදී) Reply 0
Y ගාමිණී · 1 hour ago පාරක් හදනවා නම් දිස්ත්‍රික්කයේම මැති ඇමතිවරුන්ගේ දැවැන්ත ඩිජිටල් බෝඩි ගහනවා. ආරම්භයේත් අවසානයේත් ඒ දේ කරනවා. පාරේ මැද ඉතුරුකරනවා පුතිපාදන ඉවරයි කියලා. හැම අතුරු පාරකම පාලම් බෝක්කු පරන ඒවා.(නදී) Reply 0
Y සෙලනිකස් · 1 hour ago දුප්පත් මිනිස්සු ඉන්න ඈත පළාත්වල ඕවා කැඩුනට කමක් නැහැ. කොළඹ ඉන්න අපිට විනෝදයට ඇවිදින්න, ව්‍යායාම කරන්න හොඳට ගල් අල්ලලා, ලයිට් දාල තියෙනවා, පාරවල් දෙපැත්තේ ලස්සන පාට පාට ගල් අල්ලලා තියෙනවා. (නි) Reply 0
Y අරුණ · 1 hour ago මේ පාලම කෙතරම් පැරණිද? මෙය කල් ඉකුත් ව ඇත්ද? මේ ගැන අවදානයෙන් පසුව නොසිටියේද? දන දැනත් මේ ගැන පියවරක් නොගත්තේද? මේ සදහා වගකිව යුතු සැම පුද්ගලයෙක්ටම දැඩි දඩුවම් දිය යුතු අතර මොරටු පාලම ආදර්ශයට ගෙන් දිවයිනේ ඇති සියලුම පාලම් බෝක්කු ගැන පරක්ෂා කර අවශ්‍ය පියවර ගනිමින් මේ අකාලයේ නැතිවෙන සහ අබාදිත වෙන අහිංසක මිනිස් ජීවිත බේරගන්න. වග කිවයුතු නිලධාරීන් මෙන්ම ඉදිකිරීමේ ක්ෂේත්යේ ඉන්න සියලුම අය අවංක වෙන්න.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති කෙනෙකුයි ඔය පාලමෙන් වැටෙන්න තිබ්බේ ? එහෙම උනානම් ? ඔය ගැන හොදට හොයල බලල ඉක්මනින් පිලියම් යොදනවා ? දුප්පත් මිනිස්සුයි ඔයවගේ පළාත් වල වාසය කරන්නේ.(නදී)
පාරක් හදනවා නම් දිස්ත්‍රික්කයේම මැති ඇමතිවරුන්ගේ දැවැන්ත ඩිජිටල් බෝඩි ගහනවා. ආරම්භයේත් අවසානයේත් ඒ දේ කරනවා. පාරේ මැද ඉතුරුකරනවා පුතිපාදන ඉවරයි කියලා. හැම අතුරු පාරකම පාලම් බෝක්කු පරන ඒවා.(නදී)
දුප්පත් මිනිස්සු ඉන්න ඈත පළාත්වල ඕවා කැඩුනට කමක් නැහැ. කොළඹ ඉන්න අපිට විනෝදයට ඇවිදින්න, ව්‍යායාම කරන්න හොඳට ගල් අල්ලලා, ලයිට් දාල තියෙනවා, පාරවල් දෙපැත්තේ ලස්සන පාට පාට ගල් අල්ලලා තියෙනවා. (නි)
ලංකාවත් දැන් හරියට චීනය වගේ.(නදී)
මේ පාලම කෙතරම් පැරණිද? මෙය කල් ඉකුත් ව ඇත්ද? මේ ගැන අවදානයෙන් පසුව නොසිටියේද? දන දැනත් මේ ගැන පියවරක් නොගත්තේද? මේ සදහා වගකිව යුතු සැම පුද්ගලයෙක්ටම දැඩි දඩුවම් දිය යුතු අතර මොරටු පාලම ආදර්ශයට ගෙන් දිවයිනේ ඇති සියලුම පාලම් බෝක්කු ගැන පරක්ෂා කර අවශ්‍ය පියවර ගනිමින් මේ අකාලයේ නැතිවෙන සහ අබාදිත වෙන අහිංසක මිනිස් ජීවිත බේරගන්න. වග කිවයුතු නිලධාරීන් මෙන්ම ඉදිකිරීමේ ක්ෂේත්යේ ඉන්න සියලුම අය අවංක වෙන්න.(නදී)
අපරික්ශාකාරිව, හා වගකීමෙන් තොරව වැඩ කිරීම තමයි මේකට හේතුව (දී)