රටවල් 20ක සහභාගීත්වයෙන් ලබන මැයි 12 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවේ 3 වැනි අදියර තරගාවලිය සඳහා රුපියල් බිලියන 14ක වියදමක් දැරීමට සිදුව තිබේ.
ඉන්දියාවේ ”චෙන්නායි” නගරයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ මෙම තරගාවලිය පසුව කොළඹදී පැවැත්වීමට තීරණය කෙරුණේ ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉන්දියාවට ගෙන්වීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත රජයෙන් එල්ලවූ විරෝධතා හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩු ප්‍රාන්තය අපිට හිනාවෙනවා ඇති. (නි)
හැබැයි තමිල්නාඩු දෙමළුන්ට මේක හරාම් හොදේ, යේක නොකීවයි කියන්න එපා (නි)