ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී තායිලන්තයට එරෙහිව ලකුණු 52-23 ක පහසු ජයක් ලැබු චීන තායිපේ කණ්ඩායම තවදුරටත් පළමු කාණ්ඩයේ ස්ථානය රැක ගැනීමට සමත් විය.
මෙම තරගය කොළඹ හැව්ලොක් ක‍්‍රීඩාංගණයේ දී අද (6 වැනිදා) පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd