ඇහැලියගොඩ පරකඩුවේ රබර් වත්තක ලැයින් කාමරයකට මවත් පුතාත් දමා ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. අසල්වැසියන් ඔවුන් බේරා ගන්නා විට දැඩි ලෙස පිලිස්සී සිටි බවත් සැකපිට සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.
ඇහැලියගොඩ පරකඩුවේ රබර් වත්තක ලැයින් කාමරයකට මවත් පුතාත් දමා ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. අසල්වැසියන් ඔවුන් බේරා ගන්නා විට දැඩි ලෙස පිලිස්සී සිටි බවත් සැකපිට සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන දේවල් කිව්වට වැඩක් නැ මොකද මේ වගේ .(නදී)
මම හිතන් උන්නේ මේ සිද්ධිය සෞදි අරාබියේ වුණා කියලා. බලාගෙන ගියාම ලංකාවෙනෙ ඉන්නේ අංක එකේ අපරාධකාරයෝ. බලන්න පුළුවන් අපේ සිංහල අදහස්. (නි)
මොන හිතකින් කරන්න පුළුවන් වැඩක්ද මේ? (නි)
වතු වල ඉන්න දෙමල මිනිස්සුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? (නි)
මෙන්න මෙහෙමයි අපේ සිංහල ජාතිය වද වෙන්නේ. (නි)
ධර්මද්විපයට ගිය කලක්! (නි)
නීතියක් නැති රටක්... (නි)
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. (නි)
මටනමි හිතෙන්නෙ මෙ හැමදෙයටම මුල නිසි අධ්‍යපනයක් නැතිකම. අන්ත දුප්පත්කම. අපේ රටෙ මිනිස්සු මෙතරමි දියුනු ලෝකයේ හුදෙකලා වෙලා. හැමපැත්තෙන්ම පිඞිත වුණ මිනිස්සුන්ගෙ මනුස්සකම් වල්වැදිලා. දේශපාලනය තුල ධර්මය නැතිවු සමාජයක, අධ්‍යපනය තුල බුද්ධිය නැතිවු සමාජයක මේ වගේ දේවල් තවකොයිතරමි අහන්න වෙයිද? (නි)
මිනි මරන අය නිදහස් වෙනවානේ. ඒකයි මේ.. (නි)
අනේ දෙවියනේ ...මෙහෙමත් පවුකාර රටක්! (නි)
මේකනේ ෂෙරිෆ් . ඕක මුස්ලිම් සහෝදරයෙක් කළා නම් විතරනේ අරගොල්ලන්ගේ ඇස් ඇරෙන්නේ . (නි)
නීති තිබුන කියල රටක් හදන්න බැහැ. ඕකට තමයි කර්මය හා කර්ම පල කියන්නේ.(නදී)
මම යලිත් අවධාරණය කරන්නේ අපි ආගම දහමට අනුව ජීවත් වීම තුලින් වත්මන් ලෝකය ජය ගන්න පුළුවන්. මොන තරමි නීති තිබිලත් යහපතක් සිදු නොවේ. මිනිසා තිරිසනා නොවීමට එකම මග ධර්මය පමණයි.(නදී)
මුළු ලක්දෙරණ තලයෙම මොහොතක් පාසා බුදු දහම පැතිරී තියෙන අපේ රටේ ඇයි මෙවැනි අපරාධ වෙන්නේ. අහසේ වැඩවසන දෙවිවරුන්ට මේවා දිවැසින් නෙපෛනේද?(නදී)
මිනිහෙක් නොවෙයි තිරිසනෙක්.(නදී)
මේ තමයි දිළිඳු කමේ දුෂ්ට චක්‍රය. දුප්පත්කම, කලකිරීම, ඉච්ච භංගත්වය, සහ මත්පැනට යොමු වීම, තුලින් මනුස්සකම යටවී සාතන් කෙනෙකු ඉස්මතු වී ඇත. මේවාට සමාජ ප්‍රශ්න ලෙස පිළියම් දිය යුතුව ඇත.(නදී)
අනේ දෙවියනේ මොන හිතකින් මෙහෙම කරන්නද?.(නදී)
දුක් මුසු දේවල් තමයි අහන්න ලැබෙන්නේ. මෙහෙමත් පවුකාරා රටක් !!!!(නදී)
මේවා අහද්දී සංසාරේ එපා වෙනවා. මිනිස්සු අමනුස්සයෝ වෙලා දැන්. ආගමක් දහමක් තිබුන නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
ශ්රී ලංකාවටත් ෂරියා නීතිය ගේමුද? (නි)