මාතර මහනුවර සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කළ ස්විස් ජාතිකයෙකු අද සවස පාපුවරුවෙන් ඇද වැටී බලපිටිය රෝහලට ඇතුලත් කර  කරාපිටිය  රෝහලට  මාරු කර ඇති බව පොලිසිය කියයි.