අලුත් සහලින් සිරිමා බෝ රදුන් පිදීමේ රජ සිරිත අනුව යමින් මහින් රාජපක්ෂ ජනපති මැති ඇමතින් පිරිවරාගෙන අද ඓතිහාසික ශ්‍රී මා බෝධියට පූජා කළේය.
රජරට ගොවියා අස්වැන්න කපා පාගා ගැනීමෙන් පසුව ප්‍රථම භාගය හෙවත් අග්‍රය බුදුන්ට පූජා කිරීම එදා සිටම පැවත එන සිරිතකි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හා රුවන්වැලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමිවරු ද මේ අවස්ථාවට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට තව තවත් ස්වයන්පොෂිත වේවායි පතමි.(නදී)
දුප්පත් ගොවියටත් සාධාරණයක් කලොත් තමයි ඉදිරියේදී කෘෂි කාර්මික අතින් අපේ රට ස්වයං පෝෂිත වෙන්නේ . ගොවි දෑතට ජයසිරි මහා බෝ සමිඳු පිහිටයි!(නදී)
දුටුගැමුණු රජ තුමා මගේ සිහියට නැගෙනවා (නි)
මෙහෙම දේවල් අපේ බුද්ධ දර්ශනයේ තිබේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සාධු.....සාධු.....සාධු..... (දී)