ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු හා සිනමා නළුවකු ද වන අතුල ශ්‍රී ආනන්ද මෙන්ඩිස් මහතා බලංගොඩ සිට සිය වාහනයෙන් එද්දී අද අලුයම හොරණදී බෝක්කුවකින් පහළට වැටී මරුමුවට පත්විය. තවත් මිනිත්තු ගණනකින් ගෙදරට යාමට සිටි ඔහු තවත් රියකට ඉඩ දී ඇති බව පෙනේ යැයි අනතුර දුටුවෝ කියති. 52 හැවිරිදි මෙන්ඩිස් ‘‘ආදරියේ‘ මලී “ ‘‘ රන්දිය දහර“ ‘‘ ලේ කිරි කඳුළු “ සිනමා පටවල රඟපෑවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
හොද මිනිස්සු දවසින් දවස නැති වෙනවා.(නදී)
මොකද මේකත් ආණ්ඩුවේ වරදක් කියලා ලියන්නේ නැද්ද?(නදී)
ජීවිතය ඔහොම තමයි. ඉතුරුවෙන්නේ කල හොද පමණයි සුහද මිතුර ඔබට නිවන් සුව! (නදී)
වටින මිනිස්සුන්ට වෙන දේවල්. මහත්මයානෙනි ඔබට නිවන් සුව.(නදී)
පන නම් තන අග පිනි බිදු වන්නේ. ජීවිතයේ හැටි ඔහොම තමයි. සුම්ත්‍ර ඔබට නිවන් සුව පතමි.(නදී) '
මිතුර ඔබට නිවන් සුව ලැබේවා. මතු මෙවන් අකල් මරණ නොමවෙවා.(නදී)
ඔබට නිවන් සුව.(නදී)
කලක්රුවණනි ඔබට නිවන් සුව ! (ස)
ආදරණිය කළා කරුවාණනි, මතු උපදින බවයේදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ඔබට නිවන් සුව ලැබේවා. (නදී)