විමල් වීරවංශ අභියෝග කුසලාන සය සමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය අද (6 වැනිදා) කොට්ටාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගය කැප්පෙට්ටිපොළ තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.
තරගයේ ප‍්‍රථම ස්ථානය සදහා කුසලානයක් සමග රුපියල් 20,000ක් ද, අනු ශූරතාවය සදහා කුසලානයක් සමග රුපියල් 10,000 ක තාග්‍යක්ද පිරිනැමීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 0774480644 ට හෝ 0721976583 ට ඇමතීමෙන් ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd