අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‍.