ජූනි මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයට ජේෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනෙකු වන විරේන්ද්‍ර සෙවාග්, හර්බජාන් සිං සහ සාහිර් ඛාන් ඇතුළත් කර නැත.
තවද පසුගිය මාසයේ පැවති ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස තරගාවලිය පුරාවටම සාර්ථකවූ චෙටේශ්වර් පුජාරා සහ එම සංචාරයේදීම ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරග 2 කදී කඩුලූ 7 ක් දවාගත් වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක ප‍්‍රගයන් ඕජා ද සංචිතයට ඇතුළත්වී නොමැත.
ඔවුන් වෙනුවට 19 න් පහළ ඉන්දීය කණ්ඩායමේ නායක අන්මුක්ත් චන්ද් ද ඇතුළත්ව මෙතෙක් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ තරුණ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුටම සංචිතයට කැඳවා තිබේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කෙරෙන ඉන්දීය සංචිතය කී‍්‍රඩකයන් 15 දෙනකුගෙන් සමන්විත වනු ඇත.
(**)
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දීය පිලෙන් සෙවාග්, හර්බජාන්, සහීර් කැපෙති
යොහාන් Saturday, 06 April 2013 04:56 PM
තනිකරම සනා අනුකරණයක්..(ස)