අවුරුදු සමයේ විකිණීම සඳහා ගෙන ආ බව කියන කුණු හාල් මැස්සන් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව අද අත්අඩංගුවට ගත්තේය.
ඩුබායි සිට මෙරටට ආනයනය කර තුබූ මේ හාල්මැස්සන්ගෙන් හමා ගිය ගඳ උහුලාගන්නට බැරි තරම් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් මේ හාල්මැස්සන් ගෙන්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගද හින්දා හාල්මැස්සෝ ටික අහුවුණා. ගද නැති ඒවට මොකද වෙන්නේ? (නි)
ඔය තියෙන්නේ ආශ්චර්යයේ මග සලකුණු. (නි)
පොඩි එකෙක්ගේ මොකක් හරි අල්ලුවනම් නම ගම ජාතකේ ඔක්කොම දාවි. (ස)
ලොකු අයගේ වැඩ නම් පොඩියි වගේ. (ස)
තෝරු මෝරු අස්සේ තමයි හාල්මැස්සෝ රිංගන්නේ. (නි)
මේ මහත්තුරු කොහොමත් අල්ලන්නේ හාල්මැස්සෝ තමයි . (අ)
ඩුබායි හින්දා මේවත් හලාල් වෙන්න ඇති. (නි)
ගතම් එක මදි නිසා බඩු ටික ඇල්ලුවා .නැත්නම් ස්පිරිට් වගේ අලියි. (අ)