මඩකලපුව කල්මුනේ පාරේ කුරුක්කල්මඩම්හිදී ලංගම බසයක් පාර අයිනේ තිබූ ශිව කෝවිලකට කඩා වැදීමෙන් බසයේ සිටි දෙදෙනකු තුවාල ලබා කෝවිලට දැඩි හානි සිදුවූ බව කලවංචිකුඩි පොලීසිය කියයි.
මඩකලපුව කල්මුනේ පාරේ කුරුක්කල්මඩම්හිදී ලංගම බසයක් පාර අයිනේ තිබූ ශිව කෝවිලකට කඩා වැදීමෙන් බසයේ සිටි දෙදෙනකු තුවාල ලබා කෝවිලට දැඩි හානි සිදුවූ බව කලවංචිකුඩි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා මාළිගාවේ දන්ත ධාතුවට හානියක් නොවුණත් එදා වන්දනාකරුවන් කී දෙනෙකුට හානි වුණාද? (නි)
දෙයියොත් මේ දවස් වල ජිනීවා ගිහින් නිසා ගෝලයා වෙන්න ඇති දේවාලයේ ඉන්න ඇත්තේ. (නි)
දෙයියො පැනලා දුවන්න ඇති (නි)
දෙවියන්ට තමන්ගේ ගෙදර පරිස්සන් කරගන්න බැරිනම් කොහොමද අපිව ආරක්‍ෂා කරන්නේ ?(නදී)
බස් එකත් අපරාදේ... (නි)
නුවන් සුනෙත් කෝවිල්වල ගැවසෙන්නෙම මාළිගාව එපා ඕන සිංහල අය තමයි (ස)
දැන් සැදැහැවතුන් ටික ඉස්පිරිතාලේ වැඳ පුදගන්නවා ඇති නේද?(නදී)
ලාල්, එහෙම කලා කියලා අපේ අය හැදෙන්නේ නෑ. සිංහල මිනිස්සු ආගමට හුරු කරමු.. (ස)
මේකත් සේනාවේ වැඩක්ද දන්නේ නැහැ.(නදී)
ආගම විනාශ කරන්නේ මූලධර්මවාදීන් නෙමෙයි. අපේ අයයි ආගම හරියට පිළිනොපැද විනාශ කරන්නේ (නි)
කෝ දෙවියෝ කොහේ ගිහිල්ලද? අර කැලණියේ භාරකාරයාගේ දේවාලේ ගිලා බහිනවා . මේකට බස් යනවා. එයාගේ වාස භවන රැකගන්න බැරිව අපිව රකින්නේ කොහොමද? (නදී)
දෙවියන්ටත් තුවාලද? (නි)
දෙවියෝ නැති දේවාලයක් වද්ද? (නි)
ඉදිරියටත් අපේ රට ජාතිය විනාශ කරන්න හදන මිනීමරු, අමන මුලධර්මවාදීන්ට විරුද්ධව කරන වැඩ බලාගන්න පුළුවන් වේවි. (නි)
දළදා සමිදුන්ට බැරි වුණා මාළිගාව කොටි බෝම්බෙන් බේරගන්න. අද කෝවිල් දෙවියන්ට අනතුර වළක්වන්න බැරිවුණා. කාටම එහෙනම් අපි මේ වදින්නේ? (නි)
මෙ රාජු ඔයා දන්නෙ නැති දේවල් කියවන්න එපා. ශ්‍රි දළදා මාලිගාවෙ වාහල්කඩට බෝම්බෙ වැදුනෙ. ශ්‍රි දළදා සමිදු වැඩ සිටින මාලිගාවට අබමල් රේනුවක හනියක් උනෙ නැහැ. අන්තිමට වුනෙ ශ්‍රි දළදා මාලිගාවට බෝම්බ ගහපු කොටි නැති උන එක. ඔබ සැමට සිරි දළදා සමිදු පිරිටයි. (ස)
සිසිරගේ කට නම් හරියට හරි.(නදී)
බාරයක් ඔප්පු කරන්න වෙන්න ඇති (ස)
මෝඩ කතා කියන්න එපා රාජු. දළදා වහන්සේ කියන්නේ පුජනිය වස්තුවක් මිසක් අත්බුත බල තියෙන ඉස්තානයක් නෙවෙයි. හින්දු මත ගැන නම් මම දන්නේ නෑ. නමුත් හින්දු උනත් සංකේතාත්මකව වෙන්න ඇති වන්දනා මාන කරන්නේ. දළදා වහන්සේට වදින්නේ බක්තියකට මිස අත්බුත බල වලට බයේ නොවෙයි. (ස)
ඔය විදියට අදහස් කියන්න එපා . තුන් ලොවට බුදු උණු බුදුන් වහන්සේටත් ගල් පෙරලුවනේ.(නදී)
එක හරියට හරි කතාව.(නදී)
රාජු, ඔයා ඉදලා ඉදලා දාන්නේ නියම පිළිතුරු. ඇත්ත නේන්නම්. (නි)
සිංහලයට තව අවුරුදු 20යි තියෙන්නේ. සිංහල මිනිස්සු ආගමට හුරුවෙන්නත් එක්ක, කැලේට ගිහිල්ලා අනිතය, දුක්කය, අනාත්මය වඩන්න. මුලධර්මවාදීන්ට උවමනා දෙ කරගන්න සිංහල අයත් පොඩි සපොර්ට් එකක් දෙන්න.(නදී)
වදින්න ගිය දේවාලෙ බස් එකටම කඩා වැටිලා නේද? (නි)