බ්‍රසීලයේ සාඩ්පාලෝ දුම්රිය පොළේ කාර්ය බහුල දිනයකි.
උදෑසන රාජකාරි සඳහා පිටත්වන මගීන් විශාල පිරිසක් දුම්රිය වේදිකාවේය. ඒ අතර සිටි කාත්තාවකගේ අතරැඳි ජංගම දුරකථනය දුම්රිය මාර්ගයට වැටෙයි.
එය අහුලාගැනීමට ඇය වේදිකාවේ සිට දුම්රිය මාර්ගයට බසී. ගතවන නිමේෂයෙන් විදුලි වේගයෙන් පැමිණෙන දුම්රියට ඇය යටවීමට ගිය නමුත් දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් හා මගියෙක් එක්ව ඇය බේරාගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්ය බහුල ඡීවිත වල හැටි,.........ඔයින් ගියා ඇති........ (ස)
කළ මෝඩ වැඩේට එකග නොවුණත් ජීවිතයක් බේරීම ගැන සතුටු වන්නෙමු . (නි)
කන්තාවක්නේ... (නි)
වෙල්යායක ගොන් දෙන්නෙක් කකා උනි ඉන් එක ගොනෙක් වල්ගේ නැතිව වැනි වැනී වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනි දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනී......// (නි)
නැට්ට නැතිව අලි මැරුණත් ගානක් නැති හැටි (ස)
ලංකාවේ ගැහැණුත් වැඩිහරිය ෆෝන් එක කණේ ගහගෙන තමයි පාර පනින්නෙත්. (නි)
බ්‍රසීලයේ එහෙම උනත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ. (ස)