කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේදී පකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලය හා ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය අතර අද (04) පැවති තරගයෙන් කරච්චි විශ්ව විද්‍යාලය පරදවා කඩුලූ 5ක ජයක් ලැබීමට නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය සමත් විය.
තරගය ඕවර 14කට සීමා කර තිබූ අතර කාසියේ වසිය දිනා ගත් නිව් සවුත් වේල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කරච්චි විශ්ව විද්‍යාල පිළට ආරාධනය කළේය.
කරච්චි විශ්ව විද්‍යාලය ඕවර 14 කදී කඩුලූ 8 ට 123
(ෆරාස් අලි නොදැවී 27, අබ්දුල් ඛාන් 30, රමීස් අසීස් 23, ජේම්ස් මැක්නීල් 22/3, පිල් හාටිග් 12/2)
නිව් සවුත් වේල්ස් විශ්ව විද්යාල කණ්ඩායම ඕවර 12.2 තුළදී කඩුලූ 5 ක් දැවී 126
(ජේම්ස් මැක්නීල් 34, කෑම්බෙල් 33)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd