‘වගා කළත් වැඩක් නෑ‘ උතුරුමැද, මධ්‍යම හා වයඹ ගොවීන්ගෙන් දින හයකට පෙර මිලට ගත් වී වලට මුදල් මෙතෙක් ගෙවා නැතැයි ගොවියෝ කියති. ඔවුහු වී මිලට ගෙන වවුචරයක 04 April 2013
නයි නළඟනට වරෙන්තු කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය 04 April 2013
මතුගම සිසුවා අතුරුදන්ව මාස හතරයි මීගහතැන්න පොල්ගම්පොළ සූරිගොඩ පදිංචිව සිටි අයේෂ් නෙත්සර (17) සිසුවා මාස හතරක කාලයක සිට ආගිය අතක් නැති බව ඔහුගේ පියා පියරත්න අබේසිං 04 April 2013
බේබද්දා නගරයක් අඳුරේ තියයි උතුරු චීනයේ නගරයක බේබද්දෙක් නගර වැසියනට පැය කිහිපයක් විදුලිය අහිමි කෙළේය. කටගණනක් බී විදුලි කණුව දිගේ ඔහු ඉහළට නඟිද්දී සේවකයෝ න 04 April 2013
සබරගමු සරසවිය අවුල් මැද අවුරුද්දට වහයි සබරගමු සරසවිය අවුරුදු නිවාඩුව සඳහා අද දහවල් දොළහට වසන බව නිවේදනය කළ සරසවි පාලකයෝ දහවල් 12ට පෙර සරසවියෙන් පිටත් වන ලෙස සියලු සිසුන 04 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 04 ) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාගගුණ තත්ත්වයක් පවතී. කෙසේ වුවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමු 04 April 2013
මහේලගේ උත්සහය අපතේ යයි පන්දු 52 කදී ලකුණු 66 ක් ලබාගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක යෙදීමට මහේල ජයවර්ධන සමත් වුවද, 2013 අයි. 04 April 2013
මොරටුව ශාර්ක්ස් කි‍්‍රඩකයෝ බි්රතාන්ය සරසවිය පරදවති රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ දෙවැනි දිනය වන අද (3 වැනිදා) රාති‍්‍රයේ පැවති තරගයෙන් බි්රතාන්යයේ ඒකාබද්ධ විශ්ව 03 April 2013
චන්දිගාර් සරසවි පිළට දැවැන්ත ජයක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලියේ අද (03) පැවති තරගයකින් ඕස්ටේ්රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම ප 03 April 2013
බි්රතාන්ය සරසවි පිළට කඩුලූ 9ක ජයක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝකශූරතා කි‍්‍රකට් තරගාවලයේදී අද (03) පැවති බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම සහ මහ බි 03 April 2013
පානදුර රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 17 න් පහළ අවසන් මහ තරගයට පානදුර රාජකීය විදුහල් ක්‍රීඩකයෝ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළ 03 April 2013
ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ කොළඹ හැව්ලොක්ස් පිටියේදී අද (03) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 45-7 කින් තායිලන්තය 03 April 2013
පාපන්දු සම්මේලනයට පාසල් නියෝජිතයන් පස්සා දොරෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලයට ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ කිසිදු අනුදැනුමකින් තොරව නියෝජිතයන් දෙදෙන 03 April 2013
වීර බලැති තෙද කොසඹා දෙවි අණ රත්තොට මකුලේතැන්න ගොවි ව්‍යාපාරයෙහි අස්වනු නෙළාගෙන ප්‍රථම කොටස කොහොඹා දෙවියන් උදෙසා පුද කිරිම ඉපැරණි චාරිත්රානුකුල සිදු කළ අ 03 April 2013
‘රොබෝ බත්කූරෙක්‘ ජංගම දුරකථනයක් ආධාරයෙන් හැසිරවිය හැකි ‘රොබෝ බත්කූරෙකු‘ නිපදවීමට ෆෙස්ටෝ නම් ජර්මානු සමාගමක් සමත්ව ඇත. රොබෝ බත්කූරා දිගින් ස 03 April 2013
ස්විස් කුකුළා ඉදිරියට : මිනිහා පස්සට ස්විට්සර්ලන්තයේ මිනිසුන්ට වඩා කුකුළන් සිටින බව එරට සංඛ්‍යා ලේඛන පවසයි. ප්‍රමාණය 2012 සංඛ්‍යාලේඛන අනුව එහි ජනගහණය අනුව ල 03 April 2013
දෙමළ සිරකරුවන් හමුවීමට දෙවසරකට පසු අවසර අන්තර්ජාතික රතුකුරුස සංගමයේ නියෝජිත පිරිසක් කොළඹ මැගසින් බන්ධනාගාරයේදී අද දෙමළ සිරකරුවන් හමුවී සාකච්ඡා කළේය. වසර දෙකකට පසු ඔව 03 April 2013
සී.යි.ඩී වෙස් අරන් කෝටියක් ගහලා විවිධ වැරදි සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන්ට ඇප ලබා දීමට තමන්ට 03 April 2013
අවුරුද්දට ගෙනා ගංජා දර ගොඩේ අවුරුදු සමයේ විකිණීම සඳහා පන්නිපිටිය දෙපානම ගෙදරක දර ගොඩක සඟවා තිබූ ගංජා කිලෝ දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය කි 03 April 2013
එතනෝල් සැකකරු රිමාන්ඩ් කොළඹ රේගු බාරයට ගත් කන්ටේනර් දෙකක ඇත්තේ සියයට අනූහයක මධ්‍යසාර අඩංගු එතනෝල් බව කාර්මික තාක්ෂණ ආයතනය තහවුරු කර ඇතැයි කොළඹ රේගුවේ මධ 03 April 2013
කුඩුකාරයාට මරණ දඩුවම හෙරොයින් ග්‍රෑම් දෙකයි දශම හතරක් ළඟ තබා ගත් සමරවීර ආරච්චිගේ සුරෝශ් කුමාරට කොළම මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද 03 April 2013
2014දි රනිල් බලයට එනවා ‘එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිමත් නායකයෙකි. ඔහුට කිසිම අභියෝගයක් නෑ. අභියෝග නොතකා ඒවා ජය ගනිමින් ඉදිරියට 03 April 2013
පියා දරුවන්ගේ මාරයා වේ එංගලන්තයේ ඩර්බි ප්‍රදේශයේ ගේ ගිනි තබා තම දරුවන් 17 දෙනාගෙන් හය දෙනකු මරා දැමීයැයි මයික් පොල්පොට් (56), ඔහුගේ බිරියක මේරි ඇඩ් (31) හා මිතු 03 April 2013
ශී‍්‍ර ලංකාව 45 - 07 කින් තායිලන්තය පරදවයි ආසියානු පළමු කොටසේ ‘පස්කොන්’ රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර පැවැති අද (3 වැනිදා) තරගයේදී ලකුණු 45 - 07 ක් වශයෙන් ඉ 03 April 2013
පැසිපන්දු සංගමයේ මුල් පුටුවට මහ ඇමති සරත් ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ වාර්ෂික නිළවරණයේදී මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හත් වැනි වරටත් සභාපති තනත 03 April 2013
චන්දිගාර් විශ්ව විද්‍යාලයට කඩුලූ 8 ක ජයක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි දිනයේ පැවති පළමු තරගයෙන් පකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා කඩ 03 April 2013
බීලා රිය පැදවූ හිමි නමට දඩ රියදුරු බලපත්‍රයක් ද නොමැතිව බීමතින් රිය පැදවූ හිමිනමකට අනුරාධපුර අතිරේක මේහ්ස්ත්රාත් චන්දිම එදිරිමාන්න මහතා මාස හයක සිරදඩුව 03 April 2013
කසක්ස්තානයට පහසු ජයක් ආසියානු පළමු කොටසේ ‘පස්කොන්’ රග්බි තරගාවලියේදී කසක්ස්තානය සහ චීන තායිපේ අතර පැවැති තරගයේදී ලකුණු 42-10 ක පහසු ජයක් ලබාගැනීමට කසක් 03 April 2013
වටවල දැරිය හදාගන්න සීයක් පෝලිමේ හැටන් බෝක්කුවක් යටින් සොයාගෙන වටවල රෝහලට බාර දුන් දැරියගේ බාරකාරත්වය ඉල්ලා සියයකට වැඩි පිරිසක් රෝහලෙන් විමසීම් කර ඇත. ඇයට අවශ්& 03 April 2013
‘එසැණ‘ සරණට ඉතාලි ලාංකිකයෝ පිං දෙති ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න ගැන එසැණින් පුවත් පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් දීමට රෝමයේ ශ්‍රී ල 03 April 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026