IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශී‍්‍ර ලංකාව 45 - 07 කින් තායිලන්තය පරදවයි

ආසියානු පළමු කොටසේ ‘පස්කොන්’ රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර පැවැති අද (3 වැනිදා) තරගයේදී ලකුණු 45 - 07 ක් වශයෙන් ඉතා පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය. මෙම තරගය ශී‍්‍ර ලංකාවේ සත්කාරකත්වයෙන් කොළඹ හැව්ලොක්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් රීසා මුබරක් දඬුවම් පහර 3 ක් සාර්ථක කරගත් අතර ඔහු උත්සාහක දිනුමක්ද ලබාගත්තේය. ප‍්‍රදීප් ලියනගේ ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අලංකාර උත්සාහක දිනුම් දෙකක් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකාව - 45
(ගෝල දිනුම් 3 යි, උත්සාහක දිනුම් 3 යි, දඬුවම් පහර 3 යි)

තායිලන්තය - 07
(ගෝල දිනුම් 1 යි)

 



අදහස් (0)

ශී‍්‍ර ලංකාව 45 - 07 කින් තායිලන්තය පරදවයි

යොහාන් Wednesday, 03 April 2013 05:10 PM

ජයවේවා! කව්රුත් මේකට මුකුත් ලියන එකක් නැහැ. යෝසිතනේ නායකයා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site