ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න ගැන එසැණින් පුවත් පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් දීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වී සිටී.
ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රශ්න සොයා බැලීම සඳහා දෙමළ දන්නා නිලධාරිනියක පත් කර ඇත්තේ එසැණින් පෙන්වා දීමෙන් පසුවය.කලක් තිස්සේම අසහනයට පත්ව සිටි දමිළයෝ කිහිප දෙනෙක්ම එසැණට ස්තුති කළහ.
විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ‘එසැණට‘ පැවසූයේ නව තානාපති වරයකු සමගම ඉතාලියට නියෝජ්‍ය තානාපතිවරයකු, ලේකම්වරයකු, කොන්සල් අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රධාන පුරප්පාඩු හතකරනට ද නිලධරයන් යවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැන් ඉතාලියේ අවුරුදු 15ක් වෙනවා. ඉතාලි, සිංහල, දෙමල, ඉන්ග්‍රීසි කතා කරන්න පුළුවන්. මම ඇයි එහෙම වැඩ කරන්නේ.(නදී)
වන්දිබට්ටයෝ යවන්නේ නැතිව වැඩත් කරන්න පුළුවන් කට්ටිය යැව්වොත් හරිම හොදයි. නැත්නම් අර පරන සිංදුවම තමයි.(නදී)
ලංකාදීපයට ස්තුති (දී)
විදේශ ලේකම් මෙහෙට ආවත් ඉතාලියේ ප්‍රශ්න විසඳෙන එකක් නැති වෙයි.(නදී)
ගොඩක් ස්තුතියි.(නදී)
රෝමයේ සෝදා පාලුවන්ගේ සාක්කු වලට වෙටෙන්නේ නැතුව හිටියොත් හොදයි.(නදී)
බොහොම ආදර්ශමත් කටයුක්තක් (දී)