ශ‍්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ වාර්ෂික නිළවරණයේදී මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හත් වැනි වරටත් සභාපති තනතුර සඳහා තේරී පත්විය. සම්මේලනයේ ලේකම් ධූරය සඳහා සහකාර පෙලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහතා තේරී පත්විය.
2013 පාලන වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය
සභාපති -: සරත් ඒකනායක
ලේකම් -: ප‍්‍රදීප් රත්නායක
ජේෂ්ඨ උප සභාපති :- රනිල් ෆ‍්‍රැන්සිස්කු
උප සභාපතිවරු : ඒ. ඩබ්. ගලගමගේ, ටී. එම්. ඩබ්. ලීලාරත්න, පාලිත සිරිවර්ධන, යසවත්ත මුත්තෙට්ටුගම, පෙවෝන් පෙරේරා සහ ජානක රත්නායක යන මහත්වරු
උප ලේකම් -: වජිර ඉන්ද්‍රජිත්
භාණ්ඩාගාරික :- මයුර අමරසිංහ
උප භාණ්ඩාගාරික :- තනුෂ්ක නිරංජන්
විනය කමිටුව -: ආසිරි දිසානායක, ප‍්‍රදීප් එදිරිසිංහ, සුදේෂ් රූපසිංහ, ලාල් හේවාගම, විජිත පින්නවල සහ මාවන් බණ්ඩාර
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලඥයින් ක්‍රීඩාවෙන් ඈත් විය යුතුය.(නදී)
සරත් මහත්තය පැසි පන්දු ගහන කෙනෙක්ද? ගහපු කෙනෙක්ද?(නදී)