ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලයට ශ‍්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ කිසිදු අනුදැනුමකින් තොරව නියෝජිතයන් දෙදෙනෙකූ පත් කරගෙන ඇතැයි ශ‍්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති වන යු. ඞී. ඞී. ජී. ආරියරත්න මහතා පැවසීය.
කොළඹ සහිරා විදුහල් ශාලාවේදී අද (3 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡවකදී ආරියරත්න මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd