අවුරුදු සමයේ විකිණීම සඳහා පන්නිපිටිය දෙපානම ගෙදරක දර ගොඩක  සඟවා තිබූ ගංජා කිලෝ දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය කියයි.

ගෙහිමියා රෙදිපිළි වෙළෙන්දෙකි.

ගංජාවල වටිනාකම රුපියල් පනස් දහසකි.