උතුරු චීනයේ නගරයක බේබද්දෙක් නගර වැසියනට පැය කිහිපයක් විදුලිය අහිමි කෙළේය.
කටගණනක් බී විදුලි කණුව දිගේ ඔහු ඉහළට නඟිද්දී සේවකයෝ නගරයේ විදුලිය විසන්ධි කළහ.
නින්ජාවකු මෙන් විදුලි රැහැන් දිගේ බඩ ගෑ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හුලං පිරවූ මෙට්ටයක් උපයෝගී කර ගැනීමට පොලීසියට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවා ආශ්චර්යයේ බේබද්දෙක් කියලා. බැලුවම චීනෙක්නේ? (නි)
මම හිටියා නම් විදුලිය විසන්ධි කරන්නේ නැහැ කීයටවත්ම. (නි)
අඳුරේ තියන්නේ කොහොමද . මේ දවාලනේ (ස)
අයියෝ අසේල, අඳුරේ තිබ්බේ ගෙවල් අතුල... (ස)
නියම චීනෙක් නේ...(ස)
ලංකාවේ උනානම් කොහොමට හිටීද . (ස)
ඕවට තමයි චීන සර්කස් කියන්නේ... (ස)
යොහාන්, දන්නේ නැති හින්දා අහන්නේ , දවල්ට විදුලිය නැති උනාම ගෙවල් ඇතුලේ අන්දුරුද (අ)