දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාගගුණ තත්ත්වයක් පවතී.

කෙසේ වුවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකිය‍.