මොරටු පරණ පාලම දෙමසකට වහයි මොරටුවේ අවුරුදු 86ක් පමණ පැරණි පාලම අලුත්වැඩියාව සඳහා අද සිට දෙමාසයකට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කළුතර විධායක ඉංජිනේරු එඩ් 02 April 2013
සබරගමු සිසුහු යළි පාරේ සබරගමු විශ්ව විද්‍යාල සිසුහු සරසවි පාලකයනට එරෙහිව මුලින්ම සරසවි බිමේත් විරෝධය දක්වා ඉන්පසුව පඹහින්න අසලට පැමිණ බලංගොඩ බදුල්ල පා 02 April 2013
රාජකීය ආදි සිසුවෝ පදක්කම් ලබති කොළඹ රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැළදවීමේ උත්සවය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අ 02 April 2013
චන්දිගාර් විශ්ව විද්‍යාලයට කඩුලූ 5 ක පහසු ජයක් ‘රෙඞ්බුල්’ කුසලාන විශ්ව විද්‍යාල ලෝක ශූරතා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියානු ‘නිව් සවුත් වේල් 02 April 2013
බිළි දී නිධානයක් ගන්න ඇවිත්? සිව් හැවිරිදි දැරියක ද සමග එප්පාවල පොතානේගම පැරණි පුද බිමක් අසල අද අළුයම ගැවසෙමින් සිටි 12 දෙනෙක් එප්පාවල පොලීසිය විසින් සැකපිට අත් 02 April 2013
පැෂන්බග් සැකකරුවෝ නිදහස් පැපිලියානේ පැෂන් බග් ආයතනයට පහර දීම සම්බධයෙන් සැකපිට නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ හිමි තෙනම ඇතුළු සැකකරුවෝ 17 දෙනාම නුගේගොඩ මහේස 02 April 2013
දරුවෝ අවුරුදු සිරිත් උගනිති සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලට දරුවන් හුරු කීරීමේ අරමුණින් සංවිධානය කල බක් මහ උළෙලක් බොරැල්ල ශාන්ත අන්තෝනි පෙර පාසලේ දී අද (2) ප 02 April 2013
කොටකෙතන දෙන්නෙක් නිදහස් කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52 ), කාවින්ද්‍යා චතුරංගි (18) ඝාතනයේ සැකකරුවකු වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි සහ 02 April 2013
භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ ම 02 April 2013
මුහුදු මහා විහාරයේ ගින්නක් පොතුවිල ඓතිහාසික මුහුදු මහා විහාරයේ විදුලි කාන්දුවකින් කාමරයක් ගිනි ගත්තැයි පොතුවිල පොලීසියට පැමිණිලි කර ඇත. පිරිකර, පොත්පත් 02 April 2013
අලි පහරින් සිව් දෙනෙක් රෝහලේ අද අලුයම මනම්පිටිය නිවසක සිටි ගැබිණි මවක් ද, දෙසැවිරිදි දරුවෙක් ද, තවත් දෙදෙනෙක් ද අලි ප්‍රහාරයකින් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇත 02 April 2013
තහනම් දැව ඇදලා ලොරියත් නැති කර ගනියි වී මලු අස්සේ සඟවා බුරුත කොට තොගයවක් රැගෙන ගිය ලොරියක් රාජසන්ක කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර මහත්මිය නියෝ කළාය. 02 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 02) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවති. කෙසේ වුවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමු 02 April 2013
තාත්තාගේ ලොරියට යටවී පුතා මරුට ලිහිණියාවේදි ලොරියකට හා තාප්පයකට හිරවු විසිහය හැවිරිදි තරුණයෙක් මරුමුවට පත්විය තම පියාට අයිති ලොරිය තවත් අයෙකු සමඟ සෝදමි 02 April 2013
මොරටුව ශාක්ස් එංගලන්තයට එරෙහිව අද තරග බිමට රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අද (2 වැනිදා) පෙ. ව. 9.00 ට පේ‍්‍රමදාස ජාත 01 April 2013
හිමි තෙනමක් බාර වෙති පැපිලියාන ෆැෂන්බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළැයි සැකපිට කටුබැද්දේ හිමිවරුන් තුන් නමක් බාර වූ බව 01 April 2013
ප්රභාකරන් වංහුං අවශ්‍ය විට කියනවා නැගෙනහිර දී බාරවූ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය හා අහිංසක සිංහල හා මුස්ලිම් වැසියන් මරා දැමීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බව කියන එවකට න 01 April 2013
පැපිලියාන සැකකරුවෝ පහක් රිමාන්ඩ් පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු හය දෙනෙක් අද ගංගොඩව 01 April 2013
පුරන් කුඹුරට වතුර ඉල්ලති බටපොල කොබේතුඩුවේ පරගඩුමුල්ල වෙල්යාය වසර 35ක් පුරා පුරන් වෙයි. ඇළ හා ඇළ කණ්ඩිය පිලිසකර කැර දෙන්නැයි ගොවියෝ ඉල්ලති. 01 April 2013
ජයන්ත ධර්මදාසට අතුරු වාරණයක් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා නම් කිරීම හා එහි ඉදිරි පියවර වළක්වමින් අතුරු වාරණයක් කොළඹ දිස්ත්‍රි 01 April 2013
ඔබ නැතුව ඔබත් එක්ක පැරීසියේදි ප්‍රංශයේ වෙසුල් හි 19 වෙනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත් 01 April 2013
නුවන් කුලසේකර - අකිල අයි.පී.එල්. නොයන ලකුණු ඉන්දීය ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්.) සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 දෙනා අතරින් චෙ 01 April 2013
ජංගම සේවා කළමනාකරුට පනස් දහසක් දඩ කොළඹ ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගියැයි කියන ශ්‍රී ලාංකිකයෙක් හා උස්බෙගිස්තාන ගැහැණු තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් 01 April 2013
රජවරුන් හිටියා නම් මොනව කරයි ද? මහා විජයබාහු (1055-1110) මහා පරාක්‍රමබාහු (1153-1186) නිශ්ශන්කමල්ල (1187-1196) ආදී රජවරුන් පොලොන්නරුව රාජධානියේ රජකම් කළ අවදියේ ශ්‍රී දන්ත ධාතුන් වහ 01 April 2013
"මම ගීතයක් ගැයුවේ අවුරුදු ගානක් කෝරස් කියලා" රෝහණ වීරසිංහයන්ගේ මියුරු ගී තනුවකට කුමාරදාස සපුතන්ත්‍රී ලියූ මාරම්බරී වූ කලි විශාරද එඞ්වඞ් ජයකොඩි මීට දශකයකට පමණ ඔබ්බ 01 April 2013
ප්‍රේමතිලක සමරවීර කළුරිය කරයි ප්‍රවීණ මාධ්‍යවේදියකු , කවියකු හා ලංකාදීප පත්‍රයේ සම කර්තෘවරයකු වූ ප්‍රේමතිලක සමරවීර මහතා (67) අභවප්‍රාප්ත විය. මාතර පස්ගොඩ ඉ 01 April 2013
දකුණෙ බස් කොට උඩ තියන්න ගැමුණුට බෑ අප්‍රේල් මාසය අවසන් වන තුරු දකුණේ බස් වර්ජනයකට කිසිවකුටත් ඉඩ නොදෙන බව මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ඒ කේ ජී හල්පගේ මහතා කියයි. 01 April 2013
වයස හතයි : අවි කර තියන් යුද පිටියේ කුඩා දරුවන් දෙදෙනකු වටා ගෙතුණු කතාවකි. මෙම කුඩා දරුවන් දෙදෙනාට ලෝකය උරුම ස්ථාන කවරේදැයි වීඩීයෝ පට දෙකකින් පෙනේ. සිරියාවේ අහ 01 April 2013
මාරුවට එරෙහිව තුන්දහසක් උද්ඝෝෂණයේ සමස්ථ ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ සේවයෙන් රාගම රෝහල වෙත මාරු කිරීමට සෞඛ්‍ය සේවා අධ 01 April 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026