මොරටුවේ අවුරුදු 86ක් පමණ පැරණි පාලම අලුත්වැඩියාව සඳහා අද සිට දෙමාසයකට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කළුතර විධායක ඉංජිනේරු එඩ්ලිව් ඒ එච් චතුරංග මහතා කියයි.
එම කාලය තුළ බස් සේවා පාලම දෙපැත්තේ සිට ක්‍රියාත්මක වේ.
මොරටුවේ අවුරුදු 86ක් පමණ පැරණි පාලම අලුත්වැඩියාව සඳහා අද සිට දෙමාසයකට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කළුතර විධායක ඉංජිනේරු එඩ්ලිව් ඒ එච් චතුරංග මහතා කියයි.
එම කාලය තුළ බස් සේවා පාලම දෙපැත්තේ සිට ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ යුද්දේ කාලේ යාපනෙන් කොළඹට හා කොළඹින් යාපනේට බඩු ප්‍රවාහනය කරපු විදියටද දෙපැත්ත මාරුවෙන්නේ. පාලම මැදින් පයින් යන්න ඕනද?(නදී)
ඔය පාලම ගොඩක් පැරණි,මම ජීවත් වෙන්නේ ඔය පාලමෙන් එහා පැත්තේ.දැන් හරි හිතල ඔය පාලම හදන්න තීරණය කරපු එක ලොකු දෙයක්, ලොකු විපතක් වෙනකන් ඉන්නේ නැතුව. ඒ ගමන්ම පරණ පාර හොදට කාර්පට් කරනවා නම් තමයි වටින්නේ, දේශපාලකයන් කොයිතරම් හිටියත් කළුතර දිස්ත්‍රික්කයට, තාමත් මුළු පාරම ගන්න දෙයක් නැහැ, හැමතනම කැඩිලා. (ස)
නරකද මේක අලුත් වැඩියා කරන්නේ නැතිව අලුතින්ම හැදුවානම්.(නදී)
මේක අළුත් වැඩියා කරල වැඩක් නැහැ. අළුතින්ම හදන්නයි ඕන. ඒ එක්නම පරණ ගාළු පාරත් ලොකු වෙන්න ඕන. ලී මඩු කාරයන්ගෙන් පාරෙ මිනිසුන්ට යන්න බැරි ලෙසට ලී ගොඩ ගසන එක නවත්වන්න කටයුතු කෙරෙන්නත් ඕන.(නදී)
මොරටුව පුනර්ගාමිත්වයේ නගරයයි. මිනිස්සුන්ට යන එන මන් නැති කරයිද දන්නේ නැහැ අපේ කට්ටිය? (නි)
පාලමට නිකන් තීන්ත ආලේප නොකර,බුස් දෙකක් මාරුවෙන විදිහට ටිකක් පලල් කොරලා අලුතෙන්ම හෙදුවොත්නේද හොද?(නදී)
ප්‍රතිසංස්කරණ කටයුත්ත වැදගත් (දී)
රට පුරා දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වෙනවලු. එත් මොරටුවේ පාලම දෙපැත්තේ මිනිස්සු දැන් යන්නේ පයින්. පාලම කැඩෙන්න කලින් විකල්ප පාලමක් දාන්න තරම් මොලයක් අපේ ඇත්තන්ට නැද්ද මන්දා. (නි)
ඒක වටිනවා (දී)
කටුගෙයි සිද්ධියෙන් පස්සේ පොඩ්ඩක් කට්ටිය හිතන්න අරගෙන වගෙයි. (නි)