මහා විජයබාහු (1055-1110) මහා පරාක්‍රමබාහු (1153-1186) නිශ්ශන්කමල්ල (1187-1196) ආදී රජවරුන් පොලොන්නරුව රාජධානියේ රජකම් කළ අවදියේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටි බවට සැලකෙන දළදා මලුව හෙවත් එතිහාසික වටදාගෙය නැරඹීමට පැමිණෙන ඇතම් විදේශ සංචාරකයෝ එම බෞද්ධ ස්මාරකයට අවමන් අයුරින් හැසිරෙති.