‘රෙඞ්බුල්’ කුසලාන විශ්ව විද්‍යාල ලෝක ශූරතා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්  ඕස්ටේ‍්‍රලියානු ‘නිව් සවුත් වේල්ස්’ විශ්ව විද්‍යාල පිල සහ ඉන්දියානු චන්දිගාර් විශ්ව විද්‍යාල පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවති තරගයෙන් චන්දිගාර් විශ්ව විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක පහසු ජයක් ලැබූහ.

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 124

(තෝමස් ගැලොප් 25, ජේම්ස් මැක්නීල් 18, තෝමස් රොජර් 29, හේඞ්න් නිකලස් 22, ගුරින්දර් සිං 16/2)

චන්දිගාර් විශ්ව විද්‍යාල පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 125

(ජස්කරන් සිං 33, ගුරින්දර් සිං 25, ගෞරව් ටන්ඩන් 21, ජෙෆ්රි ඈෂ්මෝ 21/2)