කොළඹ ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගියැයි කියන ශ්‍රී ලාංකිකයෙක් හා උස්බෙගිස්තාන ගැහැණු තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ වරද පිළිගත්තේය.
එක් ගැහැණියකට රුපියල් සියය බැගින් දඩ ගැසූ අතර වාහනයක් ඇතුළේ ගණිකා හල මෙහෙයවූ පුද්ගලයාට රුපියල් පනස් දහසක දඩ නියම විය.
උස්බෙගිස්තාන අභිසරු ලියක මිලට ගැනීම සඳහා පොලිස් උපාය ධූතයකුගෙන් රුපියල් හත් දහසක් ගනිද්දී පොලීසිය එම රථය වැටලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත මෙවන් දේ නොකරන්න අච්චු කරන්න (දී)
තව කි දාහක් ඇතිද ලංකාවේ මේ විදිහට් අනිතියට් වැඩ කරන අය (දී)
මොන දේ කලත් මේ වැඩේ නවත්තන්න බැරි වෙලා තියෙනවානේ (දී)
තරා තිරම අනුව ලංකාවේ නීති කිහිපයක් ක්‍රියාත්මක වෙයි. නීතිය පොතේ තියෙන්නේ කොහොමද කියලා පුරවැසියන් දැනුම්වත් කළොත් හොදයි. නීතිය ගැන දැනුම්වත් වීම මූලික අයිතිවාසිකමකි.(නදී)
තරංග කියන කතාව නියමයි (දී)
එයත් ආන්ඩුවෙළු.(නදී)
සල්ලි හම්බ කරන්න නොකරන වැඩක් නැහැ (දී)
මොන කැත රස්සාවක්ද ඒ (දී)
මදිනේ දඩ ගැහුවා (දී)
රුපියල් සීයක් දඩේ ගෙවලා ආයෙම ඒ රස්සාව කරයි. අපේ රටේ නීතිය හිල් ගොඩයි. ඉංග්‍රීසි අකුරු වාහන වලට සීටි බෙල්ට් දාලා පරණ වාහනවලට බෙල්ටි දාන්ඩ ඕනේ නැහැ වගේ.(නදී)
තමන්ගේ එක කම්මැට්ටම විකුනගන්න බැරි රටක්.(නදී)
තරංග ඔබ හරි රු.100 මොකක්ද? නීතිය තදින් ක්‍රියාත්මක කරන්න බැරිද?(නදී)
පොල් ගෙඩි දෙකක් ඇහුලුවා නමි කොහොමද ගාන? (නි)