පොතුවිල ඓතිහාසික මුහුදු මහා විහාරයේ විදුලි කාන්දුවකින් කාමරයක් ගිනි ගත්තැයි පොතුවිල පොලීසියට පැමිණිලි කර ඇත.
පිරිකර, පොත්පත් ඇතුළු රුපියල් ලක්ෂ 10ක පමණ බඩු විනාශ වන්නට ඇතැයි අනුමාන කරයි.
පොතුවිල ඓතිහාසික මුහුදු මහා විහාරයේ විදුලි කාන්දුවකින් කාමරයක් ගිනි ගත්තැයි පොතුවිල පොලීසියට පැමිණිලි කර ඇත.
පිරිකර, පොත්පත් ඇතුළු රුපියල් ලක්ෂ 10ක පමණ බඩු විනාශ වන්නට ඇතැයි අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 10 වටින්නේ පොත් ටිකද? අපේ ගමේ පුස්තකාලේ නමි ලක්ෂ 10 වටිනා තරම් පොත්.(නදී)
අපිටත් හොද පාඩම් මේවා, විදුලියත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා (දී)
මහා විනාශයක් නේ (දී)
බෞද්ධ දේපලකට අසාධාරණයක් වුණාම අරාබියේ ඉඳල ප්‍රථිචාර කරන්න උදවියත් නැහැ! (නි)
ඉක්මනට නිවන්න බැරි උනාද (දී)
මහා අපරාධයක් (දී)
මුහුදු මහා විහාරයට අපල කාලයක් වගෙයි පෙනෙන්නේ... (නි)