කොළඹ රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැළදවීමේ උත්සවය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවත්විනි.
විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.
කොළඹ රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැළදවීමේ උත්සවය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවත්විනි.
විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා වගේ නැගිටලා යන්න වුනේ නැති එක ලොකු දෙයක්. (ස)
පාසල් කාලය මතක් වෙනවා (දී)
සදාචාරාත්මක ශීලාචාරකම නැමැති පදක්කම හදවතේ පළදින්න. එය කවරදාකවත් නොදිරන්නේය. (නි)
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත! (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අගවිනුසුරු මෙවන් උස්සව වලට යාමෙන් නීතියේ ස්වාධීනත්වය රැකෙනවාද? කවුරුන් හෝ දන්නා කෙනෙක් ඇත්නම් පහදන්න. (නි)
හැබැයි පුතෝ හැදෙන්නනම් එපා "ඒ" වගේ. (නදී)
කවදත් රාජකීයන් තමයි පෙරමුණ ගන්නේ (දී)