අද අලුයම මනම්පිටිය නිවසක සිටි ගැබිණි මවක් ද, දෙසැවිරිදි දරුවෙක් ද, තවත් දෙදෙනෙක් ද අලි ප්‍රහාරයකින් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
සෝමාවතිය ජල ගැලුම් නිම්නයේ වැලි ගොඩ දැමීම්, කැලෑ කැපීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් වැඩි වීම නිසා වාසස්ථාන අහිමි වූ අලි දැන් විශාල වශයෙන් ගම් වදිතියි වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න ආපු අලියට කලින් කිව්වනම් හරිනේ අපි නෙවෙයි මේවා කරන්නේ කියලා. (ස)