සබරගමු විශ්ව විද්‍යාල සිසුහු සරසවි පාලකයනට එරෙහිව මුලින්ම සරසවි බිමේත් විරෝධය දක්වා ඉන්පසුව පඹහින්න අසලට පැමිණ බලංගොඩ බදුල්ල පාරේ උද්ඝෝෂණය කළහ.
සිසු සංවිධාන පහක තහනම ඉවත් කර, සරසවි බිම තහනම් කළ සිසුනට යළි එහි ඇතුළු වීමට ඉඩ දෙන ලෙස ද ඔවුහු ඉල්ලති.
මේ තහනම පැණවුනේ මීට දින පහළොවකට පමණ කලිනි.
මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සියලු සිසුහු පන්ති වර්ජනයක් ද ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලකයනි , දෑන්වත් සිසුන්ගෙ ජිවිත සමග සෙල්ලම් කිරීම නවතන.සිසුන්ව මෙහෙමත් අසරන කීරීම සාදාරනද? (ස)
සබරගමු සරසවියේ පලකයන් විසින් කර ඈත්තේ විසදුම් ලබානොදි තවත් සිසුවකුගේ පන්ති තහනම් කිරිමකි. එම නිසා සිදු වි ඈත්තේ තවත් අගාදය දෑමිමකි. එසේ නොකර සිසුන්ට අධ්‍යයන කටයුතු කිරිම්ට නිදහස ලබා දෙන්න.(නදී)
නියමයි නියමයි..!(නු)
හරිම සවුත්තු වැඩ (ස)