රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ දෙවැනි දිනය වන අද (3 වැනිදා) රාති‍්‍රයේ පැවති තරගයෙන් බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා කඩුලූ 3 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායම සමත්විය. මෙය තරගාවලියේදී ඔවුන් ලද පළමු ජයයි.
කඩුලූ 2 ක් දවාගත් මොරටුව ශාර්ක්ස් කණ්ඩායමේ නායක සහන් පෙරේරා, හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් ද රැස්කරමින් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
මහ බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී 106
(හැරී බුෂ් 34, ඇලෙක්ස් මාර්ටින් නොදැවී 24, ජේම්ස් සර්ඩිංටන් 15, රුමේෂ් මධුසංක 12/2, රන්දික පෙරේරා 31/2, සහන් පෙරේරා 12/2)
මොරටුව ශාර්ක්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 18.1 ක් තුළදී කඩුලූ 7 ක් දැවී 109
(ගගිත් අබේසේකර 17, සහන් පෙරේරා 20, රන්දික පෙරේරා 29, ලාලිත ප‍්‍රසංග 11, ජේම්ස් ලෝමස් 20/3, ජොෂ් ඔසිඩන් 20/2, ලූක් බ්ලැක්බි 17/2)
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුව ශාර්ක්ස් කි‍්‍රඩකයෝ බි‍්‍රතාන්‍ය සරසවිය පරදවති