සබරගමු සරසවිය අවුරුදු නිවාඩුව සඳහා අද දහවල් දොළහට වසන බව නිවේදනය කළ සරසවි පාලකයෝ දහවල් 12ට පෙර සරසවියෙන් පිටත් වන ලෙස සියලු සිසුනට දැන්වූහ.
දින 18කට පෙර සරසවි ශිෂ්‍ය සංගම් පහක් තහනම් කිරීමටත්, ශිෂ්‍ය නායකයන් හය දෙනකුට සරසවියට ඇතුළුවීම තහනම් කිරීමටත් එරෙහිව විටින් විට පැවති උද්ඝෝෂණ දින තුනකට පෙර අකන්ඩ පංති වර්ජනයක් ඇරැඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටට ගමන් කරමින් සිටින්නේ විනාශය කරායි. (නි)