නූපන් දරුවන් මරණ බෙහෙත් පෙති හාරසීයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර මිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු කටුනායකදී රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
සැකකරු නිතර නිතර ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන ව්‍යාපාරයෙකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රුවන් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් සහ එම්.ඩබිලිව්.ඒ.ටී.එම් විජේසූරිය යන නිලධාරීන් විසින් සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වන්න එපා සිංහල අය ළමයි හදන්නේන නැහැ.(නදී)
ළමයි නැතිකරන අම්මලා තොත්ත බාබාලද? (නදී)
මේ යන විදියට වැඩි කාලයක් ගතවීමට පෙර අපේ රට සහ ජාතිය වනසන බවයි පෙනෙන්නට තිබෙන්නේ. මොවුන්ට වීසා දීම වහාම නතර කල යුතු වේ.(නදී)
මෙවැනි ජරා වැඩ කරන අයගේ සුල මුල සෙවීම වටිනවා.(නදී)
තවත් සංචාරකයෙක් සංචාරක අමාත්‍යංශය වහාම සංඛ්‍යාව ලකුණුකරගන්න.(නදී)
මේක පස්සේ ඉන්නේ විස්වාසේටම හලාල් කට්ට්ය වෙන්න බැරිද ? (ස)
සිංහල ජාතිය මරන්න හදන චෙන්නයි එවුන්ට දැඩි දඩුවන් දෙමු. (ස)
හා හා මෙයා අහිංසකයෙක්. ගෙනාවට පොවන්නේ නැහැනේ. එයා ලොකු සේවයක් කරන්නේ. මොකද මම කියන දේ ගැන හිතන්නේ ? (නි)
කව්රු මොනවා දුන්නත් අම්මල දන ගන්න ඕනේ පව් කාර වැඩ නොකරන්න.(නදී)
මුන් හදන්නෙම අපේ ජාතිය නැති කරලා දන්නමයි. ඔක්කොම පෙති ටික එකපාරටම මුට පොවන්න තියෙන්නේ. (අ)
පර දෙමලු අපේ ළමයි ටික මරන් කන්න හදනවා
ගෙනාපු එකාටත් දරුවන් නැතිවෙන දඬුවමක් දෙන්න තියෙන්නෙ... (අ)