බිරියගේ අනියම් සැමියා 2009දී මරා දැමීයැයි චෝදනා ලබා සිටි සැමියෙක් කොළඹ මහාධිකරණයේදී අද නිදහස ලැබීය.
දෙදෙනාගේ සම්බන්ධය නවත්වන ලෙස දෙදෙනාටම අවවාද කළත් එසේ නොවූ නිසා කිරුළපොනේ දැඩිමුණි සුනිල්ද සිල්වා මරා දැමූ බව නඩුවේදී කියැවිණි.
එල් ජී ගුණරත්න හෙයත් තිස්සට එරෙහිව සාක්කි ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී යැයි කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරිය තීන්දුව දෙමින් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා...... (ස)
වැරැද්ද කාගේ අතේද කියලා කියන්න බැහැ. ඒත් එයාට නිදහස ලැබීම හොදයි කියලා හිතෙනවා (නි)
අන්න නියම නඩු තීන්දු.(නදී)
මේක දැන් අපේ පිරිමි අය පාඩමකට අරගෙන දිගට හරහට තමන්ගේ අකීකරු ගැහැණුන්ගෙන් බේරෙන්න හොර සැමියන්ව හොය හොයා මරයිද දන්නෙ නැහැ. (නි)
මේවා හොඳ වැඩ.(නදී)
සමන්, ඔය කියන විදිහට හිතුමතේට නඩු තීන්දු දෙන්න බෑ. රටේ නීතියට අනුව ඕන තීන්දු දෙන්න. නඩු කාරයෙක් වෙන්ඩ ඕනානම් ඉස්සෙල්ල රටේ නීතිය ඉගෙන ගන්න.(නදී)
සුබ අනාගතයක් කියන්නේ නිකන්ද? බලාගෙන ගියහම කවුරුත් වැරදි කරලා නැහැනේ.ආශ්චර්යයක්! (නි)
සරත් ඔබ හරි. අපි අපේ ආගම දහමට අනුව ජීවත් වුණා නම් මේ ලෝකේ අපරාධ කිසිවක් සිදු නොවේ. සියලු දෙනාම තමන්ගේ ආගම හරියට පිළිපැද්දා නම් නේද හොඳ? (නි)
ගෑනිව මරන්න තිබ්බේ එයාගෙනේ වැරැද්ද .. (ස)
ඇයි සාරුවා නිදහස් වෙලා. ධර්මසිරි නිදහස් වෙලා..(නදී)
මේ වගේ තීන්දු දෙන අයට අපි ගරු කරන්න ඕනෑ හදවතින්ම (නි)
ඕවා මොනවද? කාන්තාවන් දූෂණය කරලා මරලත් සාක්කි නැහැ කියලා මිනීමරුවෝ නිදහස් වෙන්නේ? (නි)
වැරදි කරන ගැහැනුන්ට පිරිමින්ට මේවා හොද පාඩම් (නි)
වරදක් බව දැනගෙනම වැරදි කරන අයට දෙවරක් හිතන්න කාලය ඇවිත්. (නි)
නියමයි. (නි)
අයහපත් ගැහැණියක් නිසා සැමියා අපරාදේ හිරේ හිටියා. ඇය දික්කසාද කර වෙනත් බිරියක් ගන්න තිබුනානේ? විවාහවූ සැමියා දාලා ගියොත් අනියම් කෙනා නිකම්ම ඉවත යයි. අයහපත් ස්ත්‍රිය මහ පාරට වැටෙයි. මේකට වඩා නියම පාඩමක් තිබේද? (නි)
රාල , ඔයා හිතපු දේ මම කළා. වයිෆ් මම කියන දී අහන්නේ නැතුව හිටියා. මම කළෙත් වයිෆ්ව දික්කසාද කරලා වෙන කෙනෙක්ව බැන්ද එක. පරණ වයිෆ් තාම ගෙදර. (නි)
පළමු සැමියාට තවත් හොර සැමියෙක් මරන්න වෙලාද දන්නේ නැහැ. එකෙනුත් ඔහු නිදහස් වේවායි පතමි.
ඊට පස්සේ මෙයා තවත් කී දෙනෙක් එලොව අරියිද දන්නේ නැහැ (නි)
අපේ ආගම් අදහන ඔක්කොම නමට විතරයි අඩුමගානේ ආගම් වල කියලා තියන දේවල්වලින් 5% ක් පිළිපදිනවනම් මේ රටේ මෙච්චර අපරාද වෙන්නේ නැහැ.(ස)
මම හිතනවා එදා ඇගේ සැමියා ගත්තු තිරණය හරි කියල නඩුකාර හාමුදුරුවෝ දුන්න තීන්දුව හරි.ජය වේවා ! (ස)
කියමනක් තියෙනවනේ කව්රුත් කරන වරදකට අපි කේන්ති ගන්නෙ ඇයි කියලා. මේ මනුස්සයට තිබුනේ ගෑනිගෙන් වෙන් වෙන්නනේ. මොනවා වුණත් හොඳ තීන්දුවක් වගේම මින් පස්සේවත් මේ වගේ මෝඩ වැඩ නොකර ඉන්නවා නම් හොඳයි (නි)
මේ නඩු තීන්දුව නම් හරියටම හරි. සැමියා ඉවසල කටයුතු කරලා තියෙනවා. කව්රු උනත් ඉවසන සීමාව පැන්නම ඔයවගේ දේවල් වෙනවා.ගොඩක් පිරිමින් අනියම් සම්බන්දතා වලට යොමුවෙන්නේ කාන්තාවන්ගේ වැරදි නිසා කියලි මම දකින්නේ. (ස)
හැම මාස දෙක තුනකට සැරයක් පිරිමියෙක් මරනවට වඩා ලේසි නැද්ද එක ගෑනියෙක් මරල දාන එක? (ස)
අදහස් දානවා වගේ නෙමෙයි, නරකද වෙලාවට ගෙදර යන එක ගැන හිතුවොත්. (නි)
හැබැයි ඉතින් මරණ එක හොද නැහැ. මොනවා වුනත් මනුස්ස ජිවිතයක් නේ.(නදී)
නියමයි.. (ස)
හොඳ වැඩක් (නි)
තව කී දෙනෙක්ට මේ ඉරණම අත්වෙයිද?(නු)
මට නඩුකාරයෙක් වෙන්න පුළුවන් වුණොත් මේ වගේ නඩුවකදී පළමු නඩු වාරයේදීම මිනිහා නිදහස් කරලා ගෑනිව අවුරුදු 5 වත් හිරේ යවනවා. (නි)
ඔහේගේ නම් ඔහේ ගන්න, මට බැහැ නොව දොස් කියන්න.පොඩ්ඩක් ඉවසුවා නම් නේ මල්ලි හොඳ. අනෙක අපි කවුරුත් මිනිස්සුනේ. (අපායේ සිට කටු ඉබුල් ගහේ නැග රෙස්ට් එකක් ගත් අතරවාරයේ ලියමි) (නි)