ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ගොනු කැරුණු පෙත්සම අවසන්වනතුරු පුරපති තනතුරට හා නාගරික මන්ත්‍රී ධූරයට පුද්ගලයකු පත්කිරීම තහනම් කරමින් ගාල්ල මහාධිකරණ විනිසුරු බන්දුල හිරිඹුරේගම මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පළාත් පාලන කොමසාරිස් සහ නාගරික කොමසාරිස් වග උත්තර කරුවෝය. වග උත්තරකරුවන්ගේ විරෝධතා ගොනුකිරීම මැයි මස 29 දිනට නියම කැරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd