ගෙවල් බිඳ දේපළ සොරා ගැනීමේ අපරාධ 23ක් හා බැංකු ටෙලර් මැෂින් කාඩ්පත් සොරාගෙන මුදල් ලබාගැනීමේ අපරාධ රැසක් සිදු කළ බව කියන රාගම බටුවත්තේ පදිංචිකරුවකු ද, එම අපරාධයන්ට සහාය දැක්වූ බව කියන සිව් දෙනකු ද, ඔවුන් සතුව තිබී රුපියල් පන් ලක්ෂයක් පමණ වටිනා රත්ත්‍රන් ද අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදෙයක්ම කරන්නේ මිනිස්සු. ඊටපස්සේ අසරණ හොරු පිටින් තියල නිකම් ඉන්නවා.(නදී)
මේ වගේ හොරු රාගම පැත්තේ තවත් ඉන්නවා. මේ අයව අර්ක්ෂා කරන්නේ රාගම පොලිසියෙන්.(නදී)
පොලිසිය රත්තරන් බඩු ඇල්ලුවම ඒවගෙන් බාගයක් අරගෙන බාගයකට විතරක් නඩු දානවා!(නදී)
මට මෙයාගේ ටෙලිපොන් නොම්බරේ හොයල දෙන්න බැරිද? (අ)