ඉතාලියේ නාපොලියෝ මොන්තේ කල්වාරියෝ නගරයේදී ශ්‍රී ලාංකිකයෝ 27 දෙනකුට පහරදුන් බව කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙකුගෙන් කෙනකු අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.
මේ සිද්ධියේදී ඇතැමෙක් පිහි පහරට ද ලක්වූහ.
කොල්ලකෑම අරමුණ බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
27 දෙනෙකුට ගහන්න තරම් මේ දෙන්නා වැඩ කාරයෝද ? (නි)
ඔයාලා දන්නේ නෙද්ද ඉතාලියේ ගහගන්නවා වගේම ලංකාවේ අය මහපාරේ හිආකනවා කියලත්? (නි)
27 කට දෙනෙකුට ගහලා? (නි)
තමාගේ වර්ගයා විනාස කරන්න දගලන අධමයන් වෙන රටකින් හරි මට්ටු වෙලා හැදිලා ආවාවේ. (නි)
අපේ අය ගියොත් ගිය තැන ඔහොම තමයි. (නි)
බුදු අම්මෝ! විසිහත් දෙනෙකුට ගැහුවේ දෙන්නෙක්ද? මේ දෙන්නා යුද්ධ කාලේ හිටියා නම් යුද්දේ ඉවරවෙන්න තිබුනේ මීට ගොඩක් කලින්. (නි)
ලෝකේ කොහේ ගියත් මේගොල්ලෝ ලංකාවේ මිනිස්සුනේ. (නි)
ආයි වචන දෙකක් නැහැ. අර කට්ටියේ සාමාජිකයෝ වෙන්න ඇති. (නි)
වනය මාරු කලත් කොටියාගේ පුල්ලි වල වෙනසක් නැහැ. (ස)