පොළොන්නරුව රජයේ රෝහල් 80ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අටක වෛද්‍යවරු 140 දෙනකුට අධික පිරිසක් අද පෙරවරු අටට ඇරැඹූ වර්ජනය හෙට පෙරවරු අටට අවසන් කිරීමට නියමිතය.
මේ නිසා රෝගීහු හා සායනවලට ආ ගැබිණි මව්වරුන්ද කුඩා දරුවෝ ද හිස්අතින්ම සැතපුම් ගණන් ගෙවා ආපසු ගියහ.
හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ පරිපාලන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ ක්‍රියා කලාපයට එරෙහිව මේ වර්ජනය ඇරැඹූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොළොන්නරු ශාඛා සභාපති දොස්තර නිහාල් ගුණතිලක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.
බලන් කඩතුරා හැර දෑසේ... (නි)
පරිපලන ප්‍රශ්නෙට වර්ජන. කෙරුවාව නම් බිල් පත්‍ර දෙන්න රෝගීන්ට. මේ හිතක් පපුවක් නැති අය.(නදී)