කොළඹ ලූම්බිණි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති පළමු සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් ලූම්බිණි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 154 ක පහසු ජයක් ලැබූහ.

ලූම්බිණි විදුහලේ තරුෂාන් ඉද්දමල්ගොඩ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ලූම්බිණි විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 268

(ජනිත් ඩයස් 63, චාමර නිශාන්ත 52, තරුෂාන් ඉද්දමල්ගොඩ 35, අචල අධිකාරි 42/4)

බණ්ඩාරනායක විදුහල  ඕවර 36 කදී 114

(මිහිරාන් ඉඹුලාන 29, සහන් ආරච්චිගේ 24, තරුෂාන් ඉද්දමල්ගොඩ 14/5)