ෆේස් බුක් සමාජ ජාලයේ ප්‍රාරම්භකයා වන අවුරුදු විසි අටක් වයසැති මාක් ස්කර්බර්ග් විසින් විශේෂ සමාජ කණ්ඩායමක් සැදීමට සැරසෙයි.
එම කණ්ඩායමට සුපිරි තාක්ෂණවේදීන් සම්බන්ධ කර ගන්නා බව ඔහු පවසයි.
හුදෙක් ලාභ උපයන සමාජ කණ්ඩායමක් සේ නොව තාක්ෂණ ක්ෂේත්‍රයට සේවාවක් කිරීමටත් , තාක්ෂණික අධ්‍යාපනයට සහ ෆේස් බුක් සමාජ අඩවියට සම්බන්ධ සියලු කරුණු වෙනුවෙන් ව්‍යාපෘති ඇරැඹීම සංසදය පිහිටුවීමේ අරමුණයි.
සංසදය දැනටමත් ලියාපදිංචි කර ඇත.
මෙය පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ මත විද්වත්හූ ඉදිරිපත් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවට වැඩදායක මහත්මා සේවාවක් වේවා!(නදී)
ෆේස් බූක් ඉස්සරලම හැදුවේ හර්වෙඩ් විස්වා විශ්ව විද්‍යාලයේ නාම ලේකනේ විදියට. ඒක ලෝකෙම ජනප්‍රිය උනා. අපේ රටවල් ඕන දෙයක් වැරදි විදියට පාවිච්චි කලාට ලෝකේ එහෙම කරන්නේ නෑ (ත)
අගනා දෙයක් ලොවට හඳුන්වා දුන් අයෙකුගේ මීළග ප්‍රයත්නයද ඉටුවේවා! (නි)
දන්නා අය දන්නවා ෆේස් බූක් හැදුවේ වෙන එකක් හොරකම් කරලා. ඔය හදන්නෙත් අනික් මිනිසුන්ගේ නුවන හූරන් කන්න.(නදී)
ඔන්න තවත් වෛරසයක් එනවෝ.(නදී)
ලෝකය දෙපාළගට ගෙනත් දීපු කෙනෙක් (නි)
තවත් විෂබීජයක්වද්ද? (නි)
මුදල් වලින් ඔලුව උදුම්මවා නොගත් තවත් එක් චරිතයක්. (නි)
ලකී, හේරත් නිකන් මෝඩ කතා කියන්න එපා. ලෝක විනාශ වෙන්නේ ඕවා වලින් නෙමෙයි. අපේ රටේ මිනිස්සු හැම දෙයක්ම අන්තවාදී විදිහට බලන අය. අලුත් දෙයක් හොයා ගන්නත් බැරි මෝඩයෝ ටිකක්. අනුන්ගේ දේවල් පාවිච්චි කරන්න විතරයි දන්නේ. (නි)
ගොඩක් හොඳින කරගෙන යන්න.(නදී)
ගොඩක් හොඳයි.(නදී)
මොනවා වුණත් මෙයා නම් දක්ෂයෙක්. (නි)
‘ෆේස්බුක්' කියන්නේ තොරතුරු හුවමාරුවේ හොදම තැන. (නි)
ඔයාගේ මුහුණුපොත හින්දා අපි ගෙදර ඉදන් ලෙහෙසියෙන්ම අවශ්‍ය දේ ඉටුකරගන්න පුළුවන්. (නි)
ලෝකේ විනාස කරන තවත් වැඩක් වෙයි.(නදී)
ගයාන්, නුවණ කොහේවත් තියන් ඉඳල වැඩක් නෑ. ගන්න කෙනෙක් වැඩ ගත්තාවේ. (ස)