අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක  වලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී වැසි බලාපොරොත්තු විය හැක.