රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ මහ බි‍්‍රතාන්‍ය නියෝජනය කරන ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකාව නියෝජනය කරන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 63 කින් පරාජය කරන ලදි මෙම තරගය අද (02) ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
මහ බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම නියෝජනය කළ හැරී බුෂ් පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කරමින් සහ පන්දු යැවීමේදී ලකුණු 25 කට කඩුලූ 2 ක් දවාගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත්විය.
මහ බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී 162
(හැරී බුෂ් 43, සියැඞ් ෆෝඞ් 25, චාර්ස් ඕනියෙන් නොදැවී 28, කී‍්‍රස් වේක්ෆීල්ඞ් 24, විහඟුන් ආරියරත්න 29/2)
මොරටුව ශාර්ක්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 17 ක් තුළදී සියලූදෙනා දැවී 99
(රුමේශ් මධුසංක 29, රන්දික පෙරේරා 20, ජේම්ස් ලෝමස් 15/3, ජොෂ් ඔසිඩන් 20/3, රොබට් වූලී 10/2, හැරී බුෂ් 25/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd