විදුලිබිල ඉහළ නොදමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කොළොන්න බල මණ්ඩලය ඇඹිලිපිටිය නගරයේ අද උද්ඝෝෂණයක් කළේය.
කාවන්තිස්ස රජ මහා විහාරය අසළින් ගමන් කළ උද්ඝෝෂකයෝ ඇඹිලිපිටිය බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැයක් උද්ඝෝෂණය දැක්වූහ.
හිටපු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා එහිදී පැවසුවේ අවුරුදු තෑගි ලෙස රජය ඉන්ධන විදුලි හා බඩු මිල වැඩිකරද්දී එක්සත් ජාතික පක්ෂය රජයට මුක්කු ගසමින් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හැම තැනම හැම දෙයක්ම ගණන්. බොරුවට දැගලුවට වැඩක් නැහැ. ටිකක් මහන්සි වෙලා වැඩ කඑන්න ඕනේ. කවුරුවත් වැඩ කරපල්ලා කියන්නේ නැහැ. බොරු සටන් වලි්න මෙච්චර කාලයක් මොකද උනේ. මෙයාට සල්ලි ලැබෙනවා ඉතින් පේන්න මොනවා හැරි කරනවා. (ස)
මෝඩ කතා කියන්න එපා සුනිල්. (නි)
එච්චර ගණන් ගන්න එපා. අපි බොදු බල සේනාවට කියමු. (නි)
පඩිය සොච්චමක් වැඩිකරලා ලයිටි, වතුර, බස්, දුම්රිය ගාස්තු සීයට 50 කින් වැඩිකළාම මිනිස්සුන්ට සනීපයි.(නදී)
සුනිල් මේ ප්‍රස්නේ ගැන ඔයාගේ පාට කන්නාඩියෙන් බලන්න එපා විදුලි බිල ඉහල දානවට මුළු රටම අකමැතියි.(නදී)
අපි ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. අනේ මන්දා................ ? (ස)