ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) කණ්ඩායම් දෙකකින් ලැබුණු ආරාධනා ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ පූනේ වෝරියස් යන කණ්ඩායම්වලින් මෙවර තරගාවලියට සහභාගි වන ලෙස චන්දිමාල්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේදී ඉදිරි මාස දෙකක කාලයේ තමන්ට විශේෂ පුහුණු සැසියකට සහභාගි වීමට ඇති බව චන්දිමාල් දන්වා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගනුදෙනුව මදිද (ස)
මම හිතුවේ ජය ලලිතාට බයේ කියලා (දී)
විශිෂ්ටයි චන්දිමාල්... (දී)
ඔබ වැනි ලක් පුතුන් රටට අවශ්‍ය යුගයක්.(නදී)
අයියෝ සල්ලි (දී)
මුදලට වහල් වූ සමාජයක ඔබ වැනි අය ඉතා දුර්ලභයි. මේ අවස්ථාවේ ඔබ ගත් තීරණය ඉතා නිවරදියි. ඔබට සුභපැතුම්.(නදී)
කලින් තෝරා නොගත් කේන්තියට (ස)
ජය ලලිතා ලංකාවේ ක්‍රිකට් වලට බලපෑම් කරයි (දී)
ප්‍රථමයෙන් තමන්ගේ රටට සෙලල්ලම් කරන එක ඉතා වදගත් (දී)
ප්‍රථමයෙන් රට, ඔබට මම සුභ පතනවා (දී)
සහබාගි නොවන එම පිලේ අනිත් ක්‍රීඩකයින්ට ගෙවන අවම මුදල ඩොලර් ලක්‍ෂ හයයි (6)...චන්දිමාල්ට විතරක් ඩොලර් ලක්ෂයයි (1)..හරිම අසාදරනයි (ස)
ජ්‍යේෂඨ ක්‍රීඩකයන් මුදලට රටේ ගෞරවයට හානි කරද්දී රට වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන ඔබ ගත් තීරණය පිළිබද අපිට සතුටුයි. රට ඉදිරියෙන් තබා ක්‍රීඩා කළොත් ඔබට සල්ලි පස්සෙන් යන්න ඕනේ නැහැ. සල්ලි ඔබව හොයාගෙන එයි. ඔබට ජයෙන් ජය.(නදී)
නියමයි පුතා ඔබත් අර්ජුනගේ පාසලේ (ආන්නදේ ) රට පෙරට තවත් එක කොල්ලෙක් හරි ඉන්න එක සතුටුයි (ස)
ආනන්දෙ කොල්ලො මෙහෙම තමා (ස)
ඔබ දක්වපු ප්‍රතාචාරය නම් හොදයි. නමුත් එය ඔබ ප්‍රතික්ෂේප කළේ ඔබට පුහුණු සැසියක් තියෙන නිසා නේද?(නදී)
ක්රිකට් ගැන කිසිදු උනන්දුවක් මට නැහැ. ඒත් පුතේ ඔබට රට ගැන තිබෙන හැගීම ගැන ලොකු සතුටක් ඇතිවුණා. සල්ලිත් එක්කම හැප්පෙන ක්‍රීඩාවක් කරන ඔබේ සිතිවිලි මුදලට යට නොවීම පිළිබද ව ඇත්තේ ඊටත් වඩා ලොකු සතුටක්. ඔබට හැකි දේ ඔබ කළා. පුතේ ඔබට ජයවේවා!.(නදී)
ඔබ අපට ආඩම්බරයකි. සැබෑ සිංහ පුතෙකි ඔබ අප මැවූ රටට. ඔබට සුබ පැතුම් ! (ස)
නියම ආනන්දියෙක්. ඔබගේ මේ ක්‍රියාව අනිත් ක්‍රීඩකයන්ටත් හොඳ ආදර්ශයක්. අපිත් මේ බලන් ඉන්නේ අනිත් අයියා කියන්නේ මොකද්ද කියලා. දිනේෂ් ඔයාට ජය.. කිසි දිනෙක මව්බිමට ද්‍රෝහි වෙන්න එපා (ස)
පාර.... පාර............! මගේ හිසනමා ආචාර කරමි. (ස)
සල්ලි වලට නැවෙන්නේ නැති චරිත දෙකක් (දී)
චන්දිමාල්, ඔබගේ මුහුනේ නිතරම අවංක සිනහවක් තියෙනවා. ඒ නිසයි මම ඔබට ගොඩක් කැමති.(නදී)
නියම සිංහල කොල්ලෙක්. රට පාවා නොදෙන ඔබ වැනි අය ලංකාවේ තවම ඉන්න එකට ස්තුතියි. ඔබ නියම ක්‍රීඩකයෙක්.(නදී)
සියලු දෙනාට කියන්න දෙයක් තියනවා. අයි.පී.එල් කියන්නේ මුදල් හම්බුකරන තරගාවලියක් ඒක දේශපාලනීකරණය කලේ ජයලලිතා අපි නොදන්නවා උනාට චන්දිමාල් වෙන්දේසියේදී ඩොලර් 100,000 වත් අලෙවි උනේ නෑ. හේතුව ඔහුගේ 20/20 ලකුණු ලබා ගැනීමේ වේගය 100 අඩුයි. ඇත්තටම උන්නේ කණ්ඩායම් දෙකක ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් ආබාධවලට ලක්වුණු නිසා මොහුට අඩු මුදලකට කතා කලා. චන්දිමාල් එක ප්‍රතිප්ෂේප කලා. ඇන්ජෙලෝ මෑතිව්ස් ,ලසිත් මාලිංග ,සංගා ,මහේල චන්දිමාල් ට වඩා බොහෝ සෙයින් ලංකාවට එක්දින හා 20/20 වල දක්ෂතා දැක්වුව නිසයි ඔවුන්ට ඩොලර් 500,000 වඩා මුදල් ලැබුනේ.(නදී)
මේ කොල්ලා ගත් තීරණය හරි. මේ දකුණේ කොල්ලෙක්. (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
රට වෙනුවෙන් ඔබ ගත් තීරණය අති විශිෂ්ඨයි. ඔබ වැන්නෙක් ජාතික කණ්ඩායමේ නායක වීම ඉතා වැදගත් (ස)
ලංකාවේ ක්‍රිකට් වලට සුභපතනවා (දී)
මොකාක් හරි විශේෂිත හේතුවක් තියෙනවාද (දී)
නියමයි
අපිට නිගා කරන රටට ගිහින් සෙල්ලම් කරන්න එපා (දී)
නුඹ නියම සිංහල ලාංකිකයක්(නු)
මම නම් මේ ගැන හිතන්නේ මේ විදියට. කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ට අයව පාවල දෙන්න බැරි නිසා මෙයා කොලේ වහල තියෙනවා. නමුත් මම ගෞරව කරනවා චාන්දිමල්ට. මේක අපේ රටට තීරණාත්මක අවස්ථාවක්. අපිට අපේ එකමුතුකම පෙන්වන්න. අපේ කටියම නොගියානම් ඒක පෙන්නුම් කරන්න තිබුනා හොද අවසටවක් ලෝකයට. අයි එහෙම උනේ? හමුදාව රට වෙනුවෙන් දිවි පිදුවා නම් රට වෙනුවෙන් සෙල්ලන් කරන්නේ නැතුව ඉන්න තිබුනා. රටට ආදරයක් තියෙනවනම්. වෙන රටකට මෙහෙම ප්‍රශ්නයක් ආවානම්, ඒ රටවල්වල ක්‍රීඩකයෝ මේකට එන්නේ නැහැ. එනෙම උනනානම්, ලොකු අඩුවක් දැනෙනවා ඉන්දියාවට. ඒ වගේම ඊළඟ සැරේ අපට හොද ඉල්ලුමකුත් එනවා වගේම ජයලලිතත් පරාද වෙනවා. (නදී)
එත් අපි කාටවත් වැරද්දක් කරපු නැති රටක් හින්ද අපි කාටවත් බය විය යුතු නැහැ. මගේ රට කාටවත් වැරද්දක් කරලා නැත්තන් අපි මොන දීකටවත් බය විය යුතු නෑ. මගේ වීරයන්ට ජය.(නදී)
මෝස්තර කාරයන්ට කනේ පාරක් ගැහුවට වඩා මෙකෙන් රිදෙනවා ඇති. (ස)
ඔබගේ නිහතමානී ක්‍රියාවට මගෙන් සුබ පැතුම්. ඔබට හොඳ අනාගතයක් තිබෙනවා. (ස)
මෙන්න බොලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට නැවතත් සිංහල කොල්ලෙක් ඇවිල්ල ජය අපටයි ලංකාවේ.දිනේෂ් ඔබට ශුභ පතනමු. (ස)
අද 20- 20 දිනුවා. ඉදිරියේදීත් ජය ගැනීමට ශක්තිය ලැබේවා දිනේෂ්ට (ස)
පුතා මගේ රජවෙන්නේ.... (නි)
සල්ලිපස්සේ යන අයට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් දිනේෂ් ගෙන්. අර්ජුන පෙන්වූ මග යන නව ශ්‍රී ලංකාවෙ නායකයාට ඉදිරිය පැහැදිලිව ජය ගන්න හැකියි. පාවා නොදෙන දිනේෂ් ජය ඔබටයි. ඒකාන්තයි. (ස)
ඔබට ශුභ පතනවා.
පරණ අයට හොඳ පාඩමක් නේද දීල තියෙන්නේ අපේ සුබ පැතුම්. (ස)
හොඳ කොල්ලෙක් නියමයි පුතා.. අනිත් අයගේ ඇස් ඇරෙන්නත් එක්ක (අ)
නියමයි. ඔහොම යමු. (නි)
සැබැ ක්‍රීඩකයෝ .ඔහොම යං (අ)
මෙන්න නියම ක්‍රිකට් ක්‍රිඩකයො..සල්ලි වලට හැමොම විකිනෙන කාලෙ.. ඔබෙ ක්‍රියාව අගය කරමි... (අ)
ඔබගේ ජනප්‍රියතාවය ඉන්දියාවට නොවේ ලංකාවටයි ඔබල සියලු දෙනාම එහි නොයන්න එයයි අපේ ඉල්ලීම (අ)
මෙන්න සැබැ ක්‍රීඩකයෝ ,රට වෙනුවෙන් ඔබ ඉදිරියටම යා යුතුව ඇතේ ,ඔබ හරි .රටට පක්ෂව ගන්නා තීරණ ඔබට ජය ගෙනෙනු ඇත . (ස)
මුදලට ක්‍රිකට් යට වුනු කාලෙක ඔබගේ ක්‍රියාව අගය කරමි. (ස)
ඔබ ගැන අපි ආඩම්බර වෙමු . (ස)
කුමන හේතුවක් මත හෝ මෙය ප්‍රතික්ෂේප කිරීම පිළිබද ඔබට අපගේ ප්‍රණාමය. (නි)
ඔබේ ක්‍රියාව ගැන අප ඉතා පැහැදීමකට පත් වෙමු.(නදී)
සල්ලි වලට වඩා ආත්ම ගෞරවයේ වටිනාකම පෙන්වූ අපේ කොල්ලාට සුභ පැතුම්! (නි)
සංගා, මාලිංග, මහේල, දිල්ෂාන්, ඔයාලා මොකද කියන්නේ? (නි)
මෙන්න නියම කොල්ලෙක්. (නි)
ජීවිතය වටිනවා ඔක්කොටම වඩා (දී)
සල්ලි වලට රටත් පාවාදෙන මේ රටේ මම දැකපු උතුම්ම ක්‍රීඩකයෙක්. (නි)
බොහොම සතුටුයි ඔබ ගැන. (නි)
අන්න කොන්ද පණ තියෙන, ආඩම්බර දේශ හිතෛෂී කොල්ලෙක්. (නි)
මෙන්න නියම රටට ආදරේ ඇති ලාංකික පුතෙක්. (නි)
නියම කොල්ලෙක්. (නි)
නියමයි කොල්ලෝ. ඔහොම තමයි නියම සිංහලයෝ. (නි)
ඔබට අපගේ ප්‍රණාමය ! ජයලලිතාට ඉන්දියාව නටවන්න පුලුවන් නම් අපිටත් පුළුවන් ලාංකිකයන් හැටියට නැගිසිටින්න. සිරිලක දේ සිරි සැප දේ කියන කියමන ගැන දැන් අපි හිතන්න ඕනෑ ඉතා ඉහලින්ම. (මම මෙය අනුගමනය කරනවා) (නි)
මේ අවස්ථාවට ගත් ඉතා හොද තීරණයක් (නි)
ලබන අවුරුද්දේ යයි. චන්දිමාල් ඉන්නේ ලබන මාස දෙකේ එයා ඉංග්‍රීසි කෝස් එකක් තියෙන නිසා.(නදී)
කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ සල්ලි වලට රටේ ගරුත්වය විකුණන කොට ඔබ ගැන ආඩම්බරයි.. සුභ අනාගතයක් දිනේෂ් (ස)
මේ වගේ ක්‍රීඩකයෝ ඉන්නවා නම් අපි ආයි ක්‍රිකට් මැච් බලනවා... (ස)