මවට මිරිස් කුඩු ගසා ගම්පල පුස්සැල්ලාවේ නිවෙසකින් පස් හැවිරිදි දරුවකු පැහැරගත් පුතෙක් හා පියෙක් නාවලපිටිය මහේස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනවිය විසින් ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
කේ ජී නිමල්සිරි රූපසිංහ (21) , කේ ජී රූපසිංහ ඔවුහුය.
යුද හමුදා සෙබළකු වූ දරුවාගේ පියා මිය ගොස් ඇති බවත්, මව හා සහෝදර සහෝදරියන් සමග නිවසේ සිටියදී දරුවා පැහැරගෙන ඇත්තේ ඔහුගේ 17 හැවිරිදි සහෝදරියක විවාහ කර ගැනීමට ඇය හා ඇගේ මාපියන් කැමති කරවා දෙන ලෙස ඉල්ලමින් යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පුද්ගලයෝ පවුල් ජීවිතයක් ආරම්භ කරන්න යන්නේ මෙහෙමද? (නි)
මෙහෙමත් ආදරයක්, බදින්න කලින් ඔහොමනම් බැන්දහාම කොහොම වෙයිද (දී)
පුදුම ආදරයක් තමයි (දී)
බලහත්කාරයෙන් කැමති කර ගන්න හදලා වගේ (දී)