පානදුර ජනප‍්‍රිය මාවතේ අවන්හලක හෝටල සේවකයන් දෙදෙනකු අතර විහිළුවක් දුරදිග යෑමෙන් එක් සේවකයකු (40) පිහි පහරින් මියගිය බව පොලිිසිය කියයි. හෝටල සේවකයා (65) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පානදුර ජනප‍්‍රිය මාවතේ අවන්හලක හෝටල සේවකයන් දෙදෙනකු අතර විහිළුවක් දුරදිග යෑමෙන් එක් සේවකයකු (40) පිහි පහරින් මියගිය බව පොලිිසිය කියයි. හෝටල සේවකයා (65) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ හෝටලේ ? හැබැයි හෝටල් කියලා ගන්න පුළුවන් එකයි දෙකයි තියෙන්නේ අනිත් ඔක්කොම නිකන් අපායවල් තමා (ස)
වරුණ, හොඳ කෑම වේලක් කන්න ඕනෑ නම් යන්න ඕනෑ මුස්ලිම් හෝටලයකට. අපේ හෝටල් වල මොනවද තියෙන්නේ. (නි)
මෙහෙමත් විහිලු කරනවා මම දැකලා නැහැ (දී)
හෝටලය කියන යෙදුම වැරදියි. එය පුළුල් අර්තයක් ඇති සංකලනයක්. වඩා සුදුසු ආපනශාලාව යන අර්ථය විය යුතුයි.(නදී)
චතුරිකා, සමහර හෝටල් වල කුස්සියට ගිහින් බැලුවොත් කාපුවවමාරන්න පුළුවන් කිසි කරදරයක් නැතිව.(නදී)
ලංකාව ඇයි මෙතරම් අනාරක්ෂිත? (නි)