ඓතිහාසික සීගිරියේ සියලු යකඩ අත්වැල් පඩි පරීක්ෂා කර අඩුපාඩු ඇත්නම් වහාම පිළිසකර කිරිමට තිරණය කළ බව පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක ලංකාදීප ‘එසැණ‘ට කීවේය.
කොළඹ කටුගෙයි ලී පඩිපෙල සිසුන් සමග කඩා වැටී සිසුන් පිරිසක් තුවාල වීමේ සිද්ධියෙන් පසු මේ ථීරණය ගත් බවත් ඔහු කියයි.
දිනකට සාමාන්‍යයෙන් දෙදහසක් පමණ සිසුහු සීගිරි පර්වතය නගිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හෝ මතක් වී ඒ දේවල් සොයා බලන එක ලොකු දෙයක්
මොකක් හරි විනාසයක් වෙන්න ඕන අපේ කට්ටියට ඇස් ඇරෙන්න (ස)
අනේ හොඳයි.. එහෙම හරි කමක් නැහැ කරගමු.. (ස)
හොඳ වැඩක් මැතිතුමනි, දීර්ගායුෂ ලැබේවා (ස)
ලංකාවේ සියළුම පරන ගොඩනැගිලිවල පඩිපෙළවල් පරීක්ෂාවට ලක් කළ යුතුයි (ස)
පෞරාණික ස්ථානවල තියෙන තරප්පු පරික්ෂාවට ලක්කිරීම හොඳ දෙයක් (ස)
ඔය ගමන්ම අර දෙබර කූඩු වලටත් මොනවා හරි කලානම් තමයි හොඳ ! (ස)
එහෙම බලනවනම් හැම තැනම බලන්න ඕනේ (දී)
ලංකාවේ පුද්ගලයින්ට අදාල රාජකාරිය හරියට කරන්න නම් මහ ව්‍යයසනයක් විය යුතුමයි.. (ස)
අයියෝ සුළු දෙයක්නේ (දී)