ගාල්ල කටුගොඩ දී තරුණියක මාතර සිට මහනුවර දක්වා ගමන් කළ දුම්රියේ හැපීමෙන් මියගිය බව ගාල්ල වරාය පොලීසය පවසයි.
මියගොස් ඇත්තේ අකුරැස්සේ කේ.ජී. සඳමාලි (26) නම් තරුණියකි.
ගාල්ල කටුගොඩ දී තරුණියක මාතර සිට මහනුවර දක්වා ගමන් කළ දුම්රියේ හැපීමෙන් මියගිය බව ගාල්ල වරාය පොලීසය පවසයි.
මියගොස් ඇත්තේ අකුරැස්සේ කේ.ජී. සඳමාලි (26) නම් තරුණියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන් වුවත් කමක් නැහැ. නිවන් සුව ලැබේවා! (නි)
මේ හැම දෙනාම කල්පනාවෙන් පරිස්සමට දුම්රිය බාවිත කරන්න. එතකොට මෙවැනි අනතුරු අවම වේවි. (ස)
අයියෝ! හැමදාම කවුරුහරි දුම්රියට බිලිවෙනවා. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! මෙවැනි පුවත් නැවත අසන්නට නොලැබේවා! (නි)
හැපිලාද , පැනලාද (දී)
මේක නම් පුදුම වැඩක් තමයි. නුවර එකට හැමදාම කෙනෙක් පනිනවා. බොහොම කනගාටුයි. ලද මනුශ්‍ය ජීවිතයයෙන් හොද වැඩකිරීමට පෙලඹෙන්න. කවදාවත් අහිංසක දෙමව්පියන්ට දුකක් වේදනාවක් වෙන විදියේ වැඩකරන්න එපා කියලා හැමදෙනාගෙන්ම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. සිහියෙන් නිරතුරු වළකමු අනතුරු... (නි)
හැප්පුනාද? පැන්නාද? (අ)
සමහරවිට බොරුවට ප්‍රේමකරපු කොල්ලෙක් නිසා වෙච්ච දුක්බර දෙයක් වෙන්න පුළුවන්. කසාද බදිනකම් ප්‍රේමය සීරියස් නොකරන තරමට කොල්ලන්ටත් කෙල්ලන්ටත් හොදයි.(නදී)