මහ වැස්සේ තම තරුණ බිරියගේ කුඩය යටින් තරුණයකු ගියැයි මිදිගම තරුණයකුට කිතුල් පොල්ලකින් ගසා තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා හා සහෝදරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කම්කරුවකු වන තරුණයා මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද මේ වැඩ වල තේරුම (දී)
මෙතනදී පහර දුන් පුද්ගලයාගේ මුග්ධබවත්, ඔහුට තම බිරිද ගැන ඇති ලිංගික ඊර්ෂ්‍යායාවත් කියා පායි. (නි)
එක කුඩේ යටින් මිදිගම පාරේ පියමැන්නා අපි දෙන්නා. (නි)
විශ්වාසය නැතිකම තමයි (දී)
කුඩේ යටින් ගියේ නරක හිතින් වෙන්න ඕනෑ. (නි)
කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... අනේ එපා කිතුල් පොල්ල හීනෙන් වත් පෙනෙන්න (ස)
විවාහ දිවියේ වැදගත්ම දේ ඒ පවුල තුල නැහැ, විශ්වාසය (දී)
ගහල මදී, බිරිඳටත් දෙන්නයි තිබුණේ ඒකෙන්ම (ස)
ආරාධනයකින්ද ? ආක්‍රමණයකින්ද ? ගහන්න පෙර සොයා ගත්තනම් හොඳයි නේද ? (ස)
හොදයි වැඩේ.. (ස)
මෙන්න මිනිස්සු (දී)
කිතුල් පොල්ලෙන් ගුටි කෑවත් මොකද කුඩේ යටින් ගිහිල්ලා (ස)
කොල්ලට කිතුල් පොලු මහත්තයට බැටන් පොලු (ස)
පරණ කුඩයක් වෙන්න ඇති. කුඩේ යටින් නොයා කුඩේට උඩින් ගියා නමි හරිනේ.(නදී)
මෝල් ගහකිනුයි ගහන්න තිබුනේ.(නදී)
බලෙන් කුඩේ යටින් ගියා නෙමෙයිනේ.(නදී) .
සැලසුම් සහගත්ගවදක්, කොහොමද දන්නේ මේ වෙලාවට යනවා කියා, අනෙක කොහෙන්ද පොලු, අරන් එන්න ඕනෙනේ (දී)
වහින කොටනේ ගියේ, මොකද්ද ඒකෙ තියෙන වරද (දී)